2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13533775 said:
    අද නම් මගේ internet speed එක හොදටම අඩු වෙලා......
    සින්දුව අව්හුවොත් ත්‍රේඩ් එක නෑ...
    ත්‍රේඩ් එකට අවොත් සින්දුව නෑ....
    ඒ නිසා ත්‍රේඩ් එකට එන නැතුව සින්දු අහන්නම් හොදේ....
    ඔයාව අහගෙන ඉන්නේ ටූ,,,,,
    හොදට කරමු......
    මටත් ඔ‍ය සෙතේම වෙලා තිබුනේ.... ‍යාලුවෙක්ගේ dongle එකක් උස්සලා ‍යන්තම් ආපහු එන්න පුලුවන් වුනා...:rofl::rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හැමදාම ස්වෙට් වෙයන් මචන්... එක එක ඩයල් කරනවා එක එක දවසට
    බ්ලැකා
    53258264.gif

    දිල් රසා
    dilrasan4.gif

    ඩී.ජේ. ගමයා
    ekradiowithdjgamaya.gif

    හශනයා
    සෝමපාලයා
    somapala.gif

    ටූ නන්ගි
    too.gif

    ඉට්ස් මයි ස්ටයිල්
    RE8a0.jpg

    රූශාන්
    49891703.gif


    පට්ටයි ඉතින් අහන් ඉද්දි

    සෙට් වෙනවා ලොවෙත්

    ජයෙන් ජය


    අර කං ගොට්ටගේ බැනර් එකත් දාහන්කෝ :rofl::rofl::rofl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මචන්ස්ලා මට අද සනීප නැහැ බරපතල විදියට අසනීපෙන් ඉන්නේ... පුදුම අමාරුවෙන් මේ ටිකත් ඔලුව උස්සගෙන උන්නේ.. ඔලුව නිකන් පැලෙන්න වගේ උණ ගැනෙන්න වගේ... එනිසා දැන් මන් යනවා.... සුබපතපු හැමෝටම තැන්ක්ස්... ටු ලිට්ල් අක්කේ හොදට ෂෝ එක කරන්න මන් ඉල්ලපු සින්දුත් දෙන්න... එහෙහ්නම් කස්ටියටම කිවුව මන් යනවෝ.. ගුඩ් නයිට් වේවා. කස්ටිය හොද ෆන් එකක් ගන්න
    දැන්ද කියන්නේ :growl:..පල පල දොයියා ගනින් ගිහින් ගෙට් වෙල් සූන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැමදාම ස්වෙට් වෙයන් මචන්... එක එක ඩයල් කරනවා එක එක දවසට
    බ්ලැකා
    53258264.gif

    දිල් රසා
    dilrasan4.gif

    ඩී.ජේ. ගමයා
    ekradiowithdjgamaya.gif

    හශනයා
    සෝමපාලයා
    somapala.gif

    ටූ නන්ගි
    too.gif

    ඉට්ස් මයි ස්ටයිල්
    RE8a0.jpg

    රූශාන්
    49891703.gif


    පට්ටයි ඉතින් අහන් ඉද්දි

    සෙට් වෙනවා ලොවෙත්

    ජයෙන් ජය
    උබ හෝවි ගේ show එක ඇහුවේ නැද්ද බන්:oo::oo::oo:.ඌත් සුපිරියටම කලා:cool::cool::cool:.
    :frown:සේප් :sorry:
    එල එල:cool:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    RePost බුවා;13533814 said:
    නෑ අයියේ, මා ගාව දැන් තියෙන්නේ ඩයලොග් 3gb එකක්,,,, දැන් ඒකේ 8gbත් පැනලා..... ඒ නිසා පට්ටම ස්ලෝව්....

    Ayyo gannako fixed connection ekak :oo:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ස්ලා මට අද සනීප නැහැ බරපතල විදියට අසනීපෙන් ඉන්නේ... පුදුම අමාරුවෙන් මේ ටිකත් ඔලුව උස්සගෙන උන්නේ.. ඔලුව නිකන් පැලෙන්න වගේ උණ ගැනෙන්න වගේ... එනිසා දැන් මන් යනවා.... සුබපතපු හැමෝටම තැන්ක්ස්... ටු ලිට්ල් අක්කේ හොදට ෂෝ එක කරන්න මන් ඉල්ලපු සින්දුත් දෙන්න... එහෙහ්නම් කස්ටියටම කිවුව මන් යනවෝ.. ගුඩ් නයිට් වේවා. කස්ටිය හොද ෆන් එකක් ගන්න

    අඩෝ මේ ගහක් ගලක් වගෙ අහිටපු උබට මොකෝ උනේ බන්z
    හෙට සෙට් වෙමුz
    ඉක්මනට සනීප වෙයන්z
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man karanna kalin wena ekekta karala balanna oni :growl:

    අපි ඔයාව බෙකම් අයිය වගේ කරමු මුලින්. ඒක දැන් කට්ටිය ගොඩක් කරන නිසා. ඊට පස්සෙ දිල්ෂාන් වගේ කරමු. ඊට පස්සෙ ඕනනම් මාලිංග වගේ කරමු.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
     
    Status
    Not open for further replies.