2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...................
:frown:
චාච්චියා.........................
5.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    • ශ්වේත මීදුම් ඉරා
      දෙනෙත් මග ඇහිරූ
      ජීවිතේ සීත ඍතුවේ
      ගිරි දුර්ග අතරින්
      මා එක්ක එනවා දෝ
      චන්න කින්නරාවී........

      රළු පොළොව මතින් දිවෙනා
      විඩාබර දිගු ගමනේ
      මුදු සිනිඳු දෙපා රිදෙනා
      වේදනා සුසුම් අතරේ
      ආදරේ ශේෂ වේවිද
      චන්න කින්නරාවී....
      මා එක්ක එනවා දෝ
      චන්න කින්නරාවී........

      සඳ නිවී ගිය රාත්‍රියේ
      තාරකා ගොළුව ගණ අඳුරේ
      රැය මතින් වැතිරී
      සොඳුරු හීනයට ඉඩදී
      හිනැහෙන්න පුලුවන් ද
      චන්න කින්නරාවී........



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ නෑ මචන් පරන එක දාගත්ත.. මම තමා මේකේ වන් ඇන්ඩ් ඔන්ලි ඔරිජිනල් සුදීවය..:):)
    ඕක ලස්සනයි බන් අනිත් එකට වඩා:cool::cool::cool:
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...................
    :frown:
    :no::no::no::no:
    :lol::lol::lol::lol:
    මංනම් ඕක ජනප්‍රිය වුණ කාලෙ ‍වගේ ඇහැව්වෙ. ඔව් ලස්සනයි ඒක.
    හුගක් කල්ද අයියේ ඕක release වෙලා:oo::oo:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
    කට්ටව එක පාරම බෑන් කරා,,,,
    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....

    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා එක්ක එනවාද චන්න කින්නරාවී....
    හැබැයි පඩිය 25 000 යි.. :(
    දකින දකින දේවල් ඉල්ලන්න ඔට්ටු නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    RePost බුවා;13533931 said:
    ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
    කට්ටව එක පාරම බෑන් කරා,,,,
    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....

    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    :shocked::shocked::shocked::shocked::shocked:

    Owwata ithin adoo mukayen thama hina yanne :rofl: Ehema thamailu athal ekatanun kiyanne unwa ban karanne naalu :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13533931 said:
    ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
    කට්ටව එක පාරම බෑන් කරා,,,,
    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....

    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11
    යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    :shocked::shocked::shocked::shocked::shocked:
    උඹ කවදාවත් දැකලා තියෙනවාද නිග්ගා අර වගේ ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ? :baffled::no:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආවා අවා...ඔන්න ආයෙත්
    awrorainside.gif


    හම්මේ...සුවීට් වොයිස් පොඩ්ඩ අප්පා....:love::love::love::love::love::love:කන් දෙක දෙපැත්තට ටකරන් දෙකක් තියලා ගල් ගහනවා වගේ....:rofl::rofl::rofl:කන් කලු වෙනවා:cool::cool::cool:

     
    Status
    Not open for further replies.