නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...................
දොයියන්න යන වෙලේ දැක්කේ....
හෙට අපිටත් පැණි හුන්ඩුවකවත් දිය....![]()


ආයෙමත් ආදරෙන්...................

ඕක ලස්සනයි බන් අනිත් එකට වඩානෑ නෑ මචන් පරන එක දාගත්ත.. මම තමා මේකේ වන් ඇන්ඩ් ඔන්ලි ඔරිජිනල් සුදීවය..![]()



නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...................








හුගක් කල්ද අයියේ ඕක release වෙලාමංනම් ඕක ජනප්රිය වුණ කාලෙ වගේ ඇහැව්වෙ. ඔව් ලස්සනයි ඒක.






අන්න සුපුරුදු පරිදි ටූ ලිට්ල් නෙබූගෙ නම කියලා නා ගත්තා![]()
අන්න සුපුරුදු පරිදි ටූ ලිට්ල් නෙබූගෙ නම කියලා නා ගත්තා![]()


අපිම ඉන්න ඕන උඹලට එවන් ෆන් එකක්වත් ගන්න.... 
පොලවේ ගැහුවත් හැදෙන කෙනෙක් නෙවෙයි.... හැමවෙලාවෙම ඉන්නේ තද වුන ගමන්.....![]()

RePost බුවා;13533931 said:ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
කට්ටව එක පාරම බෑන් කරා,,,,
එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....
ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
රතු කොටු 11යි.....
මොකට තියන් ඉන්නවද?
අනේ මන්දා, හිතා ගන්න බෑ......
![]()
Ehema thamailu athal ekatanun kiyanne unwa ban karanne naalu 
උඹ කවදාවත් දැකලා තියෙනවාද නිග්ගා අර වගේ ත්රෙඩ් එකක් දාලා තියෙනවා ?RePost බුවා;13533931 said:ආ, පොඩි එකක් අහන්න තියෙනවා.....
කට්ටව එක පාරම බෑන් කරා,,,,
එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....
ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
රතු කොටු 11යි.....
මොකට තියන් ඉන්නවද?
අනේ මන්දා, හිතා ගන්න බෑ......
![]()







කන් දෙක දෙපැත්තට ටකරන් දෙකක් තියලා ගල් ගහනවා වගේ....

කන් කලු වෙනවා


උබල හිටියම මට ඩිස්ටර්බ්උඹට ඕනේ අපි බුදි කරවලාටූ නන්ගිගේ රේඩියෝ ෂෝ එක තනියම අහන්න නේහ් ?
![]()
හරියට ඇහෙන්නෙ නෑ අරය කියන දෙයක් වත් 