අන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...
ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ..
හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි..
ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
මට නං ඇති උනා හොදටම.....

එළකිරි මචං.. ආයෙ සෙට් වෙමුEla Ela
Podi Lama Athal Ekak Gihin Ada
Jaya Wewa
GN TC BYE BYE
Theruwan Saranai
GN TC BYE BYEමම යනවා, හෙට සෙට් වෙමු.
Good night, Sweet dreams.
Adios Amigos
ඇති යන්තන්මචන්ලා මමත් යනවා එහෙනම්...උදේට සෙට් වෙන්නම්...සුභ රාත්රියක් හැමෝටම...නංගියෝ ඔයාට සුභ දවසක්...

ඔව් බන්, ඇහැ පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්...........
අඩේ ඕක කොච්චර වෙලා ඇද්ද බන්
බස් එකේ එහෙම වැඩ කරනකොට
car eketh ekaparak thaatama weduna
පිච්ච මල් ටිකක් වතුරට දාල ටික වෙලාවක් තියල හෝදපන්
හරි යනව
සිරාද බන්? කූල් වතුර ටිකක් අරන් ඇහැ හෝදපන් මචන්. කන්නාඩිය ගාවට ගිහින් බලපන් ඇහැ රතු වෙලාද කියලා. කඳුළු පිහි දාන්න එපා බන් කඳුළු වලින් තමා ඇහැ පිරිසිදු වෙන්නෙ. කෝකටත් කියලා පොඩ්ඩක් ඒක අරන් බලපන් ඇහැට ගියොත් අවුල් ද කියලා. හෙටත් කඳුලු ආවොත් බෙහෙත් ගනින් අත් බෙහෙත් කරන්නෙ නැතුව.![]()

gd 9tමම යනවා, හෙට සෙට් වෙමු.
Good night, Sweet dreams.
Adios Amigos
Adios Amigosඋබට තව ටික වෙලාවයි තියෙන්නේ රිපොර්ට් කරල තියෙන්නේ![]()

අන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...
ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ..
හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි..
ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
මට නං ඇති උනා හොදටම.....
ටූ නංගී ඇතුළු අපේ එළකිරි රේඩියෝ යාළුවො ටීම් එකට... - අදත් ගින්දර වගේ සින්දු ටිකක් දුන්නට ස්තූතියි.. ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපවීම ගොඩාක් අගයකරන්න ඕන... හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා..
කම්මැලි දවස් උද්යෝගිමත් දවස් වෙන්නෙ ඔයාලා නිසා...
සුභ සතියක්, සුභ මාසයක් සහ සුභ රාත්රියක් වේවා හැමෝටම...
ජයවේවා එළකිරි රේඩියෝ![]()