2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

SPLS

Member
Sep 17, 2012
61
3
0
අන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...:sorry:
ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ.. :sorry:
හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි.. :no:

ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
මට නං ඇති උනා හොදටම.....:(


මාසයක සාර්ථක ආරම්භයක්...:lol::lol:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :shocked:ඔව් බන්, ඇහැ පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්...........

    අඩේ ඕක කොච්චර වෙලා ඇද්ද බන්
    බස් එකේ එහෙම වැඩ කරනකොට
    car eketh ekaparak thaatama weduna
    පිච්ච මල් ටිකක් වතුරට දාල ටික වෙලාවක් තියල හෝදපන්
    හරි යනව

    සිරාද බන්? කූල් වතුර ටිකක් අරන් ඇහැ හෝදපන් මචන්. කන්නාඩිය ගාවට ගිහින් බලපන් ඇහැ රතු වෙලාද කියලා. කඳුළු පිහි දාන්න එපා බන් කඳුළු වලින් තමා ඇහැ පිරිසිදු වෙන්නෙ. කෝකටත් කියලා පොඩ්ඩක් ඒක අරන් බලපන් ඇහැට ගියොත් අවුල් ද කියලා. හෙටත් කඳුලු ආවොත් බෙහෙත් ගනින් අත් බෙහෙත් කරන්නෙ නැතුව.:(

    ඔව් බන් , ඉන්න බෑ දැන් රිදෙනව.. මගේ ඇහැට ගියේ මචන් වතුරට දිය කරපුව නෙමේ , කෙලින්ම බෝතලෙන්.. සැර ඒකයි.. තෑන්ක්ස් මචන් බබා , මෑඩ්මෑන් , අමිල..:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දොදොල් නැත... බඩ ඉරිගු නම් ගමකට ඇත...
    000203D4.gif
    000203D4.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අන්තිමටම කලකිරුනා අද මේ ටික දෙනෙක් කරන කොපි පේස්ට් වැඩක් නිසා...:sorry:
    ෆන් එකක් උනත් ගන්න විදිහක් තියෙනවා යාළුවනේ.. :sorry:
    හැම විටම අළුත් අදහසක් එන තැනයි නියම ෆන් එකක් තියෙන්නෙ.. නැතුව මේ කීප දෙනෙක් දාන පෝස්ට් කොපි කර කර මෝඩ ආතල් ගන්නකොට නෙවෙයි.. :no:

    ඔන්න ඕකයි මගෙ අදහස.. ඕකට එකග වෙන නොවෙන එක ඔයාලට බාරයි...
    මට නං ඇති උනා හොදටම.....:(


    ටූ නංගී ඇතුළු අපේ එළකිරි රේඩියෝ යාළුවො ටීම් එකට... - අදත් ගින්දර වගේ සින්දු ටිකක් දුන්නට ස්තූතියි.. ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපවීම ගොඩාක් අගයකරන්න ඕන... හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා..
    කම්මැලි දවස් උද්යෝගිමත් දවස් වෙන්නෙ ඔයාලා නිසා...
    සුභ සතියක්, සුභ මාසයක් සහ සුභ රාත්‍රියක් වේවා හැමෝටම...
    ජයවේවා එළකිරි රේඩියෝ
    11.gif

    යකෝ කලකිරෙන්නෙ රෙද්දටද??:dull:
    කට්ටියටම අද කොපි පේස්ට් ආතල් එකක් ගිහින් බං
    ඒකයි මේ!
    හැමදාම මෙහෙම නෑනෙ බං..:no:
    ඉදල හිටල මේ වගේ ආතල් එකක් ගත්ත කියල ඒක ගැන කලකිරෙන්න එපා බං:no:
    උඹලත් මාර ඩයල් තමා!:dull:
    හරි හරි උඹට අපි මේ කරපු වැඩෙන් අවුල් ගියානම් කට්ටියම වෙනුවෙන් මම සමාව ඉල්ලනවා!:sorry::sorry:

    මම යනවා යාළුවනෙ!
     
    Status
    Not open for further replies.