සුභ රාත්රියක් මචන්.............
ටූ නංගී ඇතුළු අපේ එළකිරි රේඩියෝ යාළුවො ටීම් එකට... - අදත් ගින්දර වගේ සින්දු ටිකක් දුන්නට ස්තූතියි.. ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපවීම ගොඩාක් අගයකරන්න ඕන... හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා..
කම්මැලි දවස් උද්යෝගිමත් දවස් වෙන්නෙ ඔයාලා නිසා...
සුභ සතියක්, සුභ මාසයක් සහ සුභ රාත්රියක් වේවා හැමෝටම...
ජයවේවා එළකිරි රේඩියෝ![]()

ගුඩ් නයිට්යකෝ කලකිරෙන්නෙ රෙද්දටද??
කට්ටියටම අද කොපි පේස්ට් ආතල් එකක් ගිහින් බං
ඒකයි මේ!
හැමදාම මෙහෙම නෑනෙ බං..
ඉදල හිටල මේ වගේ ආතල් එකක් ගත්ත කියල ඒක ගැන කලකිරෙන්න එපා බං
උඹලත් මාර ඩයල් තමා!
හරි හරි උඹට අපි මේ කරපු වැඩෙන් අවුල් ගියානම් කට්ටියම වෙනුවෙන් මම සමාව ඉල්ලනවා!
මම යනවා යාළුවනෙ!

ඔව් බන් , ඉන්න බෑ දැන් රිදෙනව.. මගේ ඇහැට ගියේ මචන් වතුරට දිය කරපුව නෙමේ , කෙලින්ම බෝතලෙන්.. සැර ඒකයි.. තෑන්ක්ස් මචන් බබා , මෑඩ්මෑන් , අමිල..![]()


හා හා කට කටDan etha kota uba me inne koheda?![]()
උබලත් එක්ක බෑනේ ඉතින්car eke podi wedak karaddi matath weduna mudiye ewillaඔව් බන් , ඉන්න බෑ දැන් රිදෙනව.. මගේ ඇහැට ගියේ මචන් වතුරට දිය කරපුව නෙමේ , කෙලින්ම බෝතලෙන්.. සැර ඒකයි.. තෑන්ක්ස් මචන් බබා , මෑඩ්මෑන් , අමිල..![]()
gd 9thaaaa 12.35.....
mamath ehenam kapunaa machanslaaa....
too_little sahodariyata subha sandyaawak saha anik okkoma sahodarayinta subha udaesanak pathamain maa samuganimi!!!!
bye bye.....
jaya wewa!!!!!

උබ දාලනෙ ඒ ඇතිRePost බුවා;13535609 said:එවා ඔට්ටු නෑ.... පුලුවන් නම් ඔරිගිනල් එක දාපන්.....![]()

මගේ ටැග් රිලීස් කලා .. ගන්න ඕන කෙනෙක්![]()
parana molamak gahalaa kohedaDan etha kota uba me inne koheda?![]()
