2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ටූ නංගී ඇතුළු අපේ එළකිරි රේඩියෝ යාළුවො ටීම් එකට... - අදත් ගින්දර වගේ සින්දු ටිකක් දුන්නට ස්තූතියි.. ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපවීම ගොඩාක් අගයකරන්න ඕන... හැමදාම අපි ඔයාලා එක්ක ඉන්නවා..
    කම්මැලි දවස් උද්යෝගිමත් දවස් වෙන්නෙ ඔයාලා නිසා...
    සුභ සතියක්, සුභ මාසයක් සහ සුභ රාත්‍රියක් වේවා හැමෝටම...
    ජයවේවා එළකිරි රේඩියෝ
    11.gif
    සුභ රාත්‍රියක් මචන්.............:)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    යකෝ කලකිරෙන්නෙ රෙද්දටද??:dull:
    කට්ටියටම අද කොපි පේස්ට් ආතල් එකක් ගිහින් බං
    ඒකයි මේ!
    හැමදාම මෙහෙම නෑනෙ බං..:no:
    ඉදල හිටල මේ වගේ ආතල් එකක් ගත්ත කියල ඒක ගැන කලකිරෙන්න එපා බං:no:
    උඹලත් මාර ඩයල් තමා!:dull:
    හරි හරි උඹට අපි මේ කරපු වැඩෙන් අවුල් ගියානම් කට්ටියම වෙනුවෙන් මම සමාව ඉල්ලනවා!:sorry::sorry:

    මම යනවා යාළුවනෙ!
    ගුඩ් නයිට් :cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් බන් , ඉන්න බෑ දැන් රිදෙනව.. මගේ ඇහැට ගියේ මචන් වතුරට දිය කරපුව නෙමේ , කෙලින්ම බෝතලෙන්.. සැර ඒකයි.. තෑන්ක්ස් මචන් බබා , මෑඩ්මෑන් , අමිල..:):)
    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් , ඉන්න බෑ දැන් රිදෙනව.. මගේ ඇහැට ගියේ මචන් වතුරට දිය කරපුව නෙමේ , කෙලින්ම බෝතලෙන්.. සැර ඒකයි.. තෑන්ක්ස් මචන් බබා , මෑඩ්මෑන් , අමිල..:):)
    car eke podi wedak karaddi matath weduna mudiye ewilla
    dakunu ehe kela wennama weduna
    gedara hitiye welawata
    pichcha mal walin heduwa ita passe hari giya
    poddak kahanna gannawa hebei
    pahu wenida hari eka
    e welema demma nam thamai hari
     
    Status
    Not open for further replies.