නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි...අර සස්ලිට් කියන හිපාටු පැටියට සුබ පතන්න මේ පෝස්ට් එක දාන්නේ......
ඔය 7000 හේ 1000ක් ම කවි........
තව 4000ක් විතර පැණි....ලොල්ස්.......................
සුබ පැතුම්........තෝ වරකෝ මේ පැත්තේ..................



කවි නූල මතක් වෙනවා 1090ක් කවි ලීව මම ඒකෙ බන්..









