2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අර සස්ලිට් කියන හිපාටු පැටියට සුබ පතන්න මේ පෝස්ට් එක දාන්නේ......
ඔය 7000 හේ 1000ක් ම කවි........
තව 4000ක් විතර පැණි....ලොල්ස්.......................

සුබ පැතුම්........තෝ වරකෝ මේ පැත්තේ..................
නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි... :cool::cool::cool:
කවි නූල මතක් වෙනවා 1090ක් කවි ලීව මම ඒකෙ බන්.. :(:(:(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හී...හී...........
11.gif
11.gif
කොහොමෙයි.......!!!!

awlak na boss :)
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිළෙනවිට වැහි ලේනී...
    එබී බලා...රිය කවුලු දොරින්...
    යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...

    අදුරුලලා...සෙන්කඩගල වැස්සේ...
    දිය දහරා...පාටයි දේදුන්නේ...
    තෙමී තෙමී..ආදර මදු වැස්සේ...
    ගිය දෙදෙනා...අද යනවා දෙමන් තලේ...

    රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී
    නාවයිමා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ..අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිළෙනවිට වැහි ලේනී...
    එබී බලා...රිය කවුලු දොරින්...
    යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...

    අදුරුලලා...සෙන්කඩගල වැස්සේ...
    දිය දහරා...පාටයි දේදුන්නේ...
    තෙමී තෙමී..ආදර මදු වැස්සේ...
    ගිය දෙදෙනා...අද යනවා දෙමන් තලේ...

    රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී
    නාවයිමා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ..අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

    :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13540316 said:
    :lol: oya baya wenna epa sudu :rofl:
    නෑ අනේ ඔයාව කාලා එයාට ඇලර්ජික් උනොත් ඒකයි මම බය වුනේ :(:P:lol::lol: