2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ තරම් පෙම්කල කිසිවෙක්
    නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන්වී ගියදා ...
    ඔය නෙතු හැඬවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ ...
    මේ තරම් ආදරේ ...

    රැය පුරා......
    ඉකිගසා.....
    රතට හැරී දෙනුවන් හොරා ...
    මල්සිනා මැවෙනවා......
    ගිලන්වී.... හද පාරලා...
    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකුහට හිත දී ඇත්නම්
    සුභ පතලා
    ඈතට....... වෙන්නම්..

    තනිවෙලා....
    මා ලොවේ.....
    හිරු නොනගින මේ වසන්තේ...
    දිවිතුරා.....
    විඳවමී......
    අහිමිකරන් මගෙ ආදරේ....

    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    ආත්මයෙන් ඔබ අදහන්නමි
    තවකෙකුහට හිත දී ඇත්නම්
    සුභ පතලා...
    ඈතට...... වෙන්නම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13540362 said:
    atbgx.jpg
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩන්න බැහ අයියේ නටන්න එකක් ඕනා
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    වෙන කෙනෙකුට හිමි වී ඇත්නම් සුබ පතලා ඈතට වෙන්නම් ..........
    5.gif
    5.gif
    5.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ තරම් පෙම්කල කිසිවෙක්
    නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන්වී ගියදා ...
    ඔය නෙතු හැඬවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ ...
    මේ තරම් ආදරේ ...

    රැය පුරා......
    ඉකිගසා.....
    රතට හැරී දෙනුවන් හොරා ...
    මල්සිනා මැවෙනවා......
    ගිලන්වී.... හද පාරලා...
    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකුහට හිත දී ඇත්නම්
    සුභ පතලා
    ඈතට....... වෙන්නම්..

    තනිවෙලා....
    මා ලොවේ.....
    හිරු නොනගින මේ වසන්තේ...
    දිවිතුරා.....
    විඳවමී......
    අහිමිකරන් මගෙ ආදරේ....

    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    ආත්මයෙන් ඔබ අදහන්නමි
    තවකෙකුහට හිත දී ඇත්නම්
    සුභ පතලා...
    ඈතට...... වෙන්නම්

    :)
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13540398 said:
    porawa dakke na machan masa ganakin :no:
    FB eketh photo keli lagadi dala tibbe na :no:
    Marilada buwa :baffled:

    uba kandy ne bun! mama hithuwe ubala denna matara kiyala.. u iye nam dakka bun :P ada thama naththe