2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    69.gif
    69.gif
    69.gif
    69.gif
    69.gif

    53.gif
    53.gif
    53.gif
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ලොල් ඔව් බන් , එපාවෙලා ඉන්නේ මේ ඇහැට කෙල වෙලා:(
    යකෝ මගෙන් අරවා අහ ගන්නෙ නැතුව බෙහෙත් ගනින්! දැන් බලපන් ඇහැක් බද්ධ කරන්නත් ලක්ෂයක් හමාරක් යනව නෙ :baffled: Sirawata machan mage yaluwek ge ahata Rim fixer ekak gihin uge aha narak una maasekin wage.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//



    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගේ හිත
    මොනවද
    මුමුණනවා...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    මට කසි*පු ඕනේ...
    :frown::frown::frown::frown:වෙන සින්දුවක් යනකොට බීපන්:lol:.

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝ මේ මොකක්ද බන් මේ සින්දුව මන් අදමයි අහන්නේ..