ආහ් මේ අපේ එකැස් කොල්ලා නෙඔන්න අපිත් ආවා.. ඉට්ස් මයි ඉස්ටයිල් එක්ක සෙට් වෙන්න.. ලොල්![]()
ආහ් මේ අපේ එකැස් කොල්ලා නෙ
![]()

uba ofline dalada ban inne? pm yannet na
අද දවසෙම මට නටන්න ඕනෙ...
නැත්නම් බොන්න ඕනෙ...![]()

යකෝ මගෙන් අරවා අහ ගන්නෙ නැතුව බෙහෙත් ගනින්! දැන් බලපන් ඇහැක් බද්ධ කරන්නත් ලක්ෂයක් හමාරක් යනව නෙලොල් ඔව් බන් , එපාවෙලා ඉන්නේ මේ ඇහැට කෙල වෙලා![]()
Sirawata machan mage yaluwek ge ahata Rim fixer ekak gihin uge aha narak una maasekin wage.අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
අහන් ඉන්න
අහගෙන ඉන්න
මගේ හිත
මොනවද
මුමුණනවා...



වෙන සින්දුවක් යනකොට බීපන්
.