2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හැගුමන් මධු සුළං රැල් වී හමා හිතවත් උනාවේ
    රැඟුමන් සුදු නෙලුම් මල් වී සමනල් කතාවේ
    රෝස මල් පෙති වසී
    රෑන් සමනල් කවී
    තවමත් පපු කොනින් ගල් වී නුඹත් තුරුලට මුවා වේ
    මල් පෙති රලු නොවේ බිඟු තුඩු තරම් සිල් හිත් වෙලී ඒ
    හැඟුම් යහනක වෙලී
    රෑන් සමනල් කවී

    මල් පෙති වැස්සක ගුලි වෙන්නේ
    පැණි බිඟු රෑනට කවි නැත්තේ
    සඳ හිතේ හැංගිලා
    කාලයත් නැවතිලා
    තරු උනත් මත්වෙලා
    රතු දෙතොල් තෙත්වෙලා
    ඇස්වල පාටින් සේදෙන්නේ
    දේදුනු අහසේ තනි වෙන්නේ
    මල් පෙති වසී
    සමනල් කවී

    සඳසිරි යහනේ සමනලුනේ
    සඳසේලේ ගෙන ඉගිලෙව්නේ
    සලුපොටත් රතුවෙලා
    සිහිනයක් මතුවෙලා
    පෙම්කවක් දැල්විලා
    මත් දෙනෙත් රත්වෙලා
    ඇස්වල පාටින් සේදෙන්නේ
    දේදුනු අහසේ තනි වෙන්නේ
    මල් පෙති වසී
    සමනල් කවී

    හැගුමන් මධු සුළං රැල් වී හමා හිතවත් උනාවේ
    රැඟුමන් සුදු නෙලුම් මල් වී සමනල් කතාවේ
    රෝස මල් පෙති වසී
    රෑන් සමනල් කවී
    තවමත් පපු කොනින් ගල් වී නුඹත් තුරුලට මුවා වේ
    මල් පෙති රලු නොවේ බිඟු තුඩු තරම් සිල් හිත් වෙලී ඒ
    හැඟුම් යහනක වෙලී
    රෑන් සමනල් කවී
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම වැරදි දෙයක් කිවුවද?:baffled::baffled:

    14.gif
    :):lol::lol:
    13.gif
    නැතුව නැතුව
    :oo::oo::oo: kalin eka dapanko
    යකෝ මගෙන් අරවා අහ ගන්නෙ නැතුව බෙහෙත් ගනින්! දැන් බලපන් ඇහැක් බද්ධ කරන්නත් ලක්ෂයක් හමාරක් යනව නෙ :baffled: Sirawata machan mage yaluwek ge ahata Rim fixer ekak gihin uge aha narak una maasekin wage.
    :):) thanks machan , uba madman unata ela bokkak:lol: