2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
උණ යකොස්
උණ නම් මොනාද බන්! අපෝ උඹ නිකම් 8 වසරේ වගේ නෙ :lol: අරූ ගෙ නංගිව නම් කොහොමත් මැච් වෙන්නෙ නැහැ
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනෙන් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹ වාගේම ඇතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදනක් පවසන්නම්
    එය හදවත හඩවයි නම්
    මා වෙනුවෙන් නොහඩන්න
    ජීවිතයට ඉඩ දෙන්න
    ඔය කි ලෙස මතු ඉන්න
    දුවුරුම් නම් බෑ දෙන්න

    ප්‍රේමය පුද දී අවසානයි .......

    ආදරයක් තියෙනවනම්
    දෙනෙතින් පිළිතුරු දෙන්නම්
    මට නොපෙනී පිටවෙන්න
    නොහදුන කෙනෙකුන් වෙන්න
    ගත ගෙන යන්නම් දුරක
    සිත නම් බැහැ ගෙන යන්න

    ප්‍රේමය පුද දී අවසානයි ........
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අවුරුදු 24ක කොල්ලෙක්ට දෙන්න සුදුසු නංගියෙක් ඉන්නවා නෙ? :)
    උබට කොහෙද උබ තාම මොන්ස්ටිසෝරි නේ:lol:
    මම දුන්නේ නෑ...... මේකාගේ ඇස්පෙන්නේ නෑ.....
    5.gif
    5.gif

    බොම්බේ ලුකින් කල්කටාද කොහෙද මේකාට......
    5.gif
    5.gif
    5.gif
    ඇයි ඔයා මට රැව්වේ ඉස්සෙල්ල? තාම කොහිල හොයාගන්න් බැරි උනාද?:lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අමිල කොල්ල නම් පට්ට ,කොහොමද බන් ඔච්චර ඉක්මනට පද මාලාව දාන්නේ? :O
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උණ නම් මොනාද බන්! අපෝ උඹ නිකම් 8 වසරේ වගේ නෙ :lol: අරූ ගෙ නංගිව නම් කොහොමත් මැච් වෙන්නෙ නැහැ

    අනේ පල පල යන්න....... ඒවානම් කොහෙද ඒවා ඉතින් බුක් කරලා ඉවරයි දුන්නේ නැත්නම් උස්සගෙන හරි යනවා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ පල පල යන්න....... ඒවානම් කොහෙද ඒවා ඉතින් බුක් කරලා ඉවරයි දුන්නේ නැත්නම් උස්සගෙන හරි යනවා

    ගිහින් කාල වරෙන්..:oo::oo::baffled::rofl:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    උබට කොහෙද උබ තාම මොන්ස්ටිසෝරි නේ:lol:

    ඇයි ඔයා මට රැව්වේ ඉස්සෙල්ල? තාම කොහිල හොයාගන්න් බැරි උනාද?:lol:
    :frown::frown::frown::frown:

    naaaaaa​
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබට කොහෙද උබ තාම මොන්ස්ටිසෝරි නේ:lol:

    හෙට අනිද්දට ඉස්පිරිතාලෙට වත් ගිහින් බලන්න ඕන බන් :( Aluthen ipaduna kellekwa book karanna
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආවා කොල්ලනේ උම්මා.....
    කෝ කට්ටිය සද්දයක් දාමු බලන්න
    මොකෝ මේ පැත්තේ වෙන්නේ...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හෙට අනිද්දට ඉස්පිරිතාලෙට වත් ගිහින් බලන්න ඕන බන් :( Aluthen ipaduna kellekwa book karanna

    ඉපදෙනකොටත් බැරිවෙයි බන් දැන් බඩේ ඉන්නකොටම බුක් කරනව නේ:lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනේ පල පල යන්න....... ඒවානම් කොහෙද ඒවා ඉතින් බුක් කරලා ඉවරයි දුන්නේ නැත්නම් උස්සගෙන හරි යනවා
    උඹ උස්සනවා නම් දවල්ට පලයන්! නැත්තම් උඹ වැරදිලා sudeewa උස්සයි :(
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    style බොරු කියන්න එපා.......බොරු කිව්වම හෙන ගහනවාලු.......
    5.gif
    5.gif
    5.gif
    5.gif