2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් (මගෙ හීනයෙ..... )

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම්
    රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම්
    තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ (මගෙ හීනයෙ..... )

    නොමියෙන මල් මතක පෙති
    එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ( මගෙ හීනයෙ..... )
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rae Sihine Oba Langa Ma Sansenava - Namal Udugama
    Suwanda Me Obenum - Kumarasiri Pathirana
    Nube Sina Muwa Madala - Asanga Priyamantha Peries
    Rata Thiyala Amadapu Mage Hith Maluwe -Aruna Thamel

    oovalin ekak denna thiyenavanum :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    style බොරු කියන්න එපා.......බොරු කිව්වම හෙන ගහනවාලු.......
    5.gif
    5.gif
    5.gif
    5.gif




    හෆ්ෆා......මේකිගේ කටේ සැර... බනියෙක් නම් වෙන්න බෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු අග තෙත ‍රැදුනු නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම්
    තව කදුලු කතා පවසන්නෑ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඉපදෙනකොටත් බැරිවෙයි බන් දැන් බඩේ ඉන්නකොටම බුක් කරනව නේ:lol:
    එහෙම නම් ඉතින් නුවරඑළියට ගිහින් හනිමූන් ආපු කපල් එකක් බලලා වචනේ දාන්න තමා වෙන්නෙ! :cool:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ උස්සනවා නම් දවල්ට පලයන්! නැත්තම් උඹ වැරදිලා sudeewa උස්සයි :(
    මූ කොහෙද එච්චර දෙයක් කරන්නේ බන් , තාම පොඩි ගැටය මූ.. අට වසරේ කොල්ලෙක් නේ
    අමිලයා උගේ පසු පස ඉරාගෙන ටයිප් කරනවාලු
    :lol::lol: ane manda ban , mu iyet hama ekema damma ne
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    මට ටෙක්නිකල් සිංදුවක් දෙන්නට ඇ..රොක් මෙටල් නම් එළ.. :cool::cool::cool: