2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් අපිට දෙන්න "ආයුබෝවේවා මහ රජානෙනි" සින්දුව...මේකට එකතු කර ගන්න සස්ලිට්,කිබුලා,ආර් සී4 ඇතුලු රේඩියෝ අහන සේරම..
:(:(:(:(:(
reported
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩේ ඒම කරන්න එපා මචෝ............:(
    ;);););) ubata bariwenne na kolla , deiyo innawa ne
    එහෙනම් අපිට දෙන්න "ආයුබෝවේවා මහ රජානෙනි" සින්දුව...මේකට එකතු කර ගන්න සස්ලිට්,කිබුලා,ආර් සී4 ඇතුලු රේඩියෝ අහන සේරම..

    :oo::oo::oo: apooooo , hitu mama volume eka adu karanna
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙනම් අපිට දෙන්න "ආයුබෝවේවා මහ රජානෙනි" සින්දුව...මේකට එකතු කර ගන්න සස්ලිට්,කිබුලා,ආර් සී4 ඇතුලු රේඩියෝ අහන සේරම..
    මෙන්න මෙහෙ වරෙන් ෂොට් එකක් ගහන්න...
    මහරජාට *මිණෙන්න කියල....
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    එළකිරි අපි වෙනුවෙන්ම ගගේ බැස කසිප්පු පෙරන



    nnccbb

    kasippu.jpg

    z_p-39-CAVSF-01.jpg

    බේබදු අපේ ප්‍රණාමය

    බලපං උබලට පැලෙන්න මම විදින දුකක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොපිට තමයි අකුණු ගහන්න ඕනා.කන තැනම පහරනවනේ
    [FONT=&quot]ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී[/FONT]