2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
e unata mage yaluwa newei...
5.gif
5.gif
5.gif
5.gif
:lol::lol::lol:
ithni uwa yalu karaganna mama set karannadha buwawa:cool::cool::cool:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුමුදු සයනේ - ටී. එම් ජයරත්න මහත්මයාගේ

උඹලා අහන සිංදු වලින් පිට ගියපුවාද මන්දා මම ඉල්ලන්නෙ! ගනන් ගන්ඩ එපා ඉතින්! මේ සිංදුවටත් හැමෝවම එකතු කර ගන්නවා. එකෙක් පණිවිඩයක් එවලා තියෙනවා උබ හෙන වයසක පොරක් කියලා :P
11.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අදුරු අහසක රෑ කැටයම්..
    සදකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..
    නොනිමි කදුලක පටලා හඳ..
    අදුර කිම සැගවී දුර පෙර..
    කිබද මහදක ඔබ වූ සද..
    කිමද ඉකිබිද හදවත අද..

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිද, මා පැතු සෙනේ..
    මග නොදැන ඔබ යන මග දැක,මිය යනු කෙසේ..
    දිවිතත් නැතත් මා හඬවා, ලතැවුල් රැයේ..
    මේ ජීවිතේ ඔබ නැතිනම්, හිම මෙනි දියේ..

    අදුරු අහසක රෑ කැටයම්..
    සදකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..
    නොනිමි කදුලක පටලා හඳ..
    අදුර කිම සැගවී දුර පෙර..
    කිබද මහදක ඔබ වූ සද..
    කිමද ඉකිබිද හදවත අද..

    මුකුලිතව සිත වත නෙත වැදි, කදුලයි නෙතේ..
    සිතක දුක දැක දැක ඔබ මෙන්, වෙන්වී ගියේ.
    දිවිතත් නැතත් මා හඬවා, ලතැවුල් රැයේ... මේ ජීවිතේ ඔබ නැතිනම්, හිම මෙනි දියේ..

    අදුරු අහසක රෑ කැටයම්..
    සදකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..
    නොනිමි කදුලක පටලා හඳ..
    අදුර කිම සැගවී දුර පෙර..
    කිබද මහදක ඔබ වූ සද..
    කිමද ඉකිබිද හදවත අද..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලත වෙනවා......

    මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ......

    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා......

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරිලොවේ සැනසුම මා ලබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ......

    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා....
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුරුහරි රික්වෙස්ට් කරහල්ලකෝ අමිලයට ලිරික්ස් හොයාගන්න බැරි සෝන්ග් එකක්.. ඇයි යකෝ:frown::frown: