2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
[FONT=&quot]පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෝඩ නැත[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT]
 

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    :lol::lol::lol:
    11.gif

    නෑවා නේද?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආයුබෝ වේවා! මහරජාණනී!

    ආයුබෝවේවා... මහරජාණෙනි...!
    ආයුබෝවේවා... ආයුබෝවේවා...
    සිව්මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //
    ආයුබෝවේවා... මහරජාණෙනි

    යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
    නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි
    ආයුබෝවේවා... මහරජාණෙනි...

    නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
    උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
    ආයුබෝවේවා... මහරජාණෙනි...
    සිව් මහ බඹුන්...:eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    [FONT=&quot]පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෝඩ නැත[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT]

    අන්න එහෙම ආවොත් ඩිස්කවුන්ට් එකකුත් දාල දෙනව,බෝතලේකට වැඩිපුර මූඩි 2ක්
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිදු සුකුමල........
    රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉදුවර දියෙන් උපදින....

    නැවුම් වත්සුණු රොනින් මත් වී....
    නීල නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හදකින් මහද අමතයි
    මුදා හැරදා කවුළු සිරියහනේ.......
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිදු සුකුමල........
    රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉදුවර දියෙන් උපදින....

    නැවුම් වත්සුණු රොනින් මත් වී....
    නීල නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හදකින් මහද අමතයි
    මුදා හැරදා කවුළු සිරියහනේ.......

    කෝ කලින් එක:lol::lol: