ඔයා කොහොමද තාරකාවකට අයිති උනේ....
ඒ කියන්නේ ඔයාට විශේෂ බලයක් එහෙම තියනවද.............
ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....

ඔයා කොහොමද තාරකාවකට අයිති උනේ....
ඒ කියන්නේ ඔයාට විශේෂ බලයක් එහෙම තියනවද.............

ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....![]()

මහින්ද මාමවත් උස්සගෙන ගිහිල්ලා ඩුප්ලිකේට් රොබොටික් ආදේශකයක් ඒ වෙනුවට දායි.

ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....![]()
මට පෘථිවියට තියෙන බලය අපරිමිතයි.නමුත් අපි ඒක සැලස්මකට අනුව කරන්නේ.එහෙම නැතිව ආවට ගියාට කරන්නේ නෑ.මම මේ විශ්වයට ආවහම වැඩි කාලයක් හිටියේ ඔරායන් ගැලක්ෂි එකේ.මගේ මුල් ගම ඔරායන් ගැලක්ෂි එක.
ඔයා කොහොමද තාරකාවකට අයිති උනේ....
ඒ කියන්නේ ඔයාට විශේෂ බලයක් එහෙම තියනවද.............
ඔක්‍තෝබර් මාසය විශේෂතම මාසයක්.එන බදාද දවස හරිම වැදගත් වෙන්න පුලුවන්.
ඔක්‍තෝබර් මාසය විශේෂතම මාසයක්.එන බදාද දවස හරිම වැදගත් වෙන්න පුලුවන්.
අනේ ඔයගොල්ලෝ බදාදා එනවද? මට හරි සන්තෝසයි. ආපුවම අපේ පැත්තේ එන්න හොඳේ තේ එකක් හෙම බිලා යන්න
![]()
එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්‍තෝබර් 9වැනිදා?කියනවකො හරියට වෙන්න තියන දෙයක්. කනා ගල් ගහනව වගේ කියන්නෙ නැතුව
උබ රජ වෙනවලු ඒත් එන දවස දන්නෙ නෑ..ෆේලියන්ස්ල උබටත් නයි අරිනවද කොහෙද උබ මෙතන අපිට මුසාවාද කියනව වගේ!එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්‍තෝබර් 9වැනිදා?