2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
:shocked::shocked::shocked::shocked:
ඔයා කොහොමද තාරකාවකට අයිති උනේ....:shocked:
ඒ කියන්නේ ඔයාට විශේෂ බලයක් එහෙම තියනවද.............
:shocked:

ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....:):):):rofl::rofl::rofl:
 
Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....:):):):rofl::rofl::rofl:
:frown::frown::frown::frown:

ඇයි අපිට එන්න හොඳ නැද්ද........පිටසක්වල ගැන දැන ගන්න.............:frown:
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ඔරියන් තුමාට අලුත් ෆෑන් කෙනෙක් සෙට් වෙලා වගේ.....:):):):rofl::rofl::rofl:

පොරිය forum එකට join වෙච්ච month එකෙමයි මෙයත් ජෝඉන් වෙලා තියෙන්නේ. මට නම් ටිකක් සැකයි තවත් fake acc කියල...
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked::shocked:

    ඔයා කොහොමද තාරකාවකට අයිති උනේ....:shocked:
    ඒ කියන්නේ ඔයාට විශේෂ බලයක් එහෙම තියනවද.............:shocked:
    මට පෘථිවියට තියෙන බලය අපරිමිතයි.නමුත් අපි ඒක සැලස්මකට අනුව කරන්නේ.එහෙම නැතිව ආවට ගියාට කරන්නේ නෑ.මම මේ විශ්වයට ආවහම වැඩි කාලයක් හිටියේ ඔරායන් ගැලක්ෂි එකේ.මගේ මුල් ගම ඔරායන් ගැලක්ෂි එක.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :oo:ඔරයන්තුමා රජ උනොත්:frown::frown: බනීගර්ල් ‍රැජින වෙයිද??:(:(

    alien-hugging-girl.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔක්‍තෝබර් මාසය විශේෂතම මාසයක්.එන බදාද දවස හරිම වැදගත් වෙන්න පුලුවන්.
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    ඔක්‍තෝබර් මාසය විශේෂතම මාසයක්.එන බදාද දවස හරිම වැදගත් වෙන්න පුලුවන්.

    කියනවකො හරියට වෙන්න තියන දෙයක්. කනා ගල් ගහනව වගේ කියන්නෙ නැතුව
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔක්‍තෝබර් මාසය විශේෂතම මාසයක්.එන බදාද දවස හරිම වැදගත් වෙන්න පුලුවන්.

    අනේ ඔයගොල්ලෝ බදාදා එනවද? මට හරි සන්තෝසයි. ආපුවම අපේ පැත්තේ එන්න හොඳේ තේ එකක් හෙම බිලා යන්න

    195.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කියනවකො හරියට වෙන්න තියන දෙයක්. කනා ගල් ගහනව වගේ කියන්නෙ නැතුව
    එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්‍තෝබර් 9වැනිදා?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම හරියටම කියන්න බෑ.එන දවස් කීපයක් එලියන්ස්ලා මට දීලා තියෙනවා.එකක් ඔක්‍තෝබර් 9වැනිදා?
    උබ රජ වෙනවලු ඒත් එන දවස දන්නෙ නෑ..ෆේලියන්ස්ල උබටත් නයි අරිනවද කොහෙද උබ මෙතන අපිට මුසාවාද කියනව වගේ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව නෙවෙයි මුලු පෘථිවියම සීරුවෙන් හිටියත් පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලා ගන්න එක නවත්වන්න බෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ගේ තියෙන ටෝයි අවි වලට පිටසක්වල ජීවීන් බය නැත.අපේ ලයිට් සෝල්ජර්ස්ලා පැය ගානකින් මුලු පෘථිවියම අල්ලගන්න එක සිදුවෙනවා.
     
    • Like
    Reactions: dilrasan
    Status
    Not open for further replies.