අඹ පේරේ ද..?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    542169_473672216001024_1007275586_n.jpg


    අඹ පේරේ ද..?
    අපේ දේශීයදේ ද..?


    මෙතරම් සරුවට පලතුරු වැවෙන රටේ අපේම නැවුම් පලතුරු වලින් සැකසූ අපේම දේශීය පාන වර්ග තිබෙද්දී අපි කුමකට නම් පිටරටකින් එවන බීම වර්ග පානය කරමුද..."Smak" COUNTRY STYLE FOODS (PVT) LIMITED සමාගමේ අනගි නිශ්පාදනයකි.

    අලහකොන් ව්‍යාපාර සමූහයේ( Alahakoon Gruop of companies ) එක් සමාගමක් වන"COUNTRY STYLE FOODS (PVT) LIMITED" ව්සින් විශාල පරාසයක පලතුරු යුශ වර්ග පෙලක් ,"Smak" වෙලද නාමය යතතේ, නිශ්පාදන හා බෙදාහැරීම සිදු කරයි.ඔවුන් විසින් ශ්‍රී ලාන්කික වෙලද පොල තෘප්තිමත් කරන අතරම විදේශ වෙලද පොල කරාද එම නිශ්පාදන අපනයනය කරයි..

    එම ව්‍යාපරය ගැන සහ එහි අධිපති අලහකොන් මහතා පිලිබද වැඩි විස්තර -
    http://www.google-webhosting.com/leaders/alahakoon.html

    අපේ රටේ දේවල් අගය කරන සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න

     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    අනිවා ඩෙෆා මචන්. :yes: නිකන් හිතලා බලපන් අපි කඩේ ගිහින් පළතුරු බීම එකක් ඉල්ලද්දිත් පුරුද්දට වගේ කියවෙන්නෙත් SMAK එකක් දෙන්න කියලනේ. හරියට අර PVC පයිප්ප ගන්න ගිහාම S-LON බට තියෙනවද කියලා අහනවා වගේ. හදවතින්ම ශ්‍රී ලාංකික වෙමු - ලංකාවේ දේ අරගමු. අද ගොඩක් දෙනා හතර කොනින් ජාත‍යාලය බේරෙනවා වගේ කතා කලාට 'Made in Sri Lanka' කියලා දැකපු ගමන් අපෝ ජරාව කියලා කියනවා. :no: හා නැද්ද මම කියන්නේ???
     
    Last edited: