|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඒ මොකෝ ඒ? අද විශේෂ දවසක් ද?

    :no::no::no:මේ ටිකේම නටන්න සින්දු ඉල්ලුව මන් එත් මට උණ නිසා කලින් යන්න උනානේ.. ඉතින් නටන සින්දු සෙට් වෙනකොට මන් නිදි :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no:මේ ටිකේම නටන්න සින්දු ඉල්ලුව මන් එත් මට උණ නිසා කලින් යන්න උනානේ.. ඉතින් නටන සින්දු සෙට් වෙනකොට මන් නිදි :baffled:

    එහෙම ද? එහෙනම් ඉතින් අද සිංහල වගේ එකක් තිබුණොත් හොඳයි. නැත්තම් අඩුගානෙ හින්දි හරි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    එහෙම ද? එහෙනම් ඉතින් අද සිංහල වගේ එකක් තිබුණොත් හොඳයි. නැත්තම් අඩුගානෙ හින්දි හරි

    මොක තිබුනත් මට නටන්න සින්දු තියෙන්න ඕනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොක තිබුනත් මට නටන්න සින්දු තියෙන්න ඕනා

    එහෙනම් ඉතින් නට්න්න සිංදු ඉල්ලන්න :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    හද්දෙයියනේ
    මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
    මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
    ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
    ඒක නෙවෙයි වැඩේ
    රෙප් පොයින්ට් 1000
    රෙප් පවර් එක 7ක් වෙලා

    මගේ උණුසුම් සුභ පැතුම්!!!
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මොනව ද ඔය සියුමැලි රතැඟිලි කියන්නෙ? :lol: මං දන්නෙ කොහොම ද සයූට තියෙන්නෙ රතැඟිලිද(රතුපාට ඇඟිලි?) නැද්ද කියල

    :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.