ඒ මොකෝ ඒ? අද විශේෂ දවසක් ද?

මේ ටිකේම නටන්න සින්දු ඉල්ලුව මන් එත් මට උණ නිසා කලින් යන්න උනානේ.. ඉතින් නටන සින්දු සෙට් වෙනකොට මන් නිදි

![]()
එහෙම ද? එහෙනම් ඉතින් අද සිංහල වගේ එකක් තිබුණොත් හොඳයි. නැත්තම් අඩුගානෙ හින්දි හරි
මොක තිබුනත් මට නටන්න සින්දු තියෙන්න ඕනා

මෙන්න ය....... සයෝ අක්කා
සියුමැලි රතැගිලි වලින්ද??![]()
සයු අක්කටද මේ යකින්න කියන්නේ??????
සියුමැලි...............
සියුමැලි රෝස මලේ................

හද්දෙයියනේ
මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
ඒක නෙවෙයි වැඩේ
රෙප් පොයින්ට් 1000
රෙප් පවර් එක 7ක් වෙලා
මොනව ද ඔය සියුමැලි රතැඟිලි කියන්නෙ?මං දන්නෙ කොහොම ද සයූට තියෙන්නෙ රතැඟිලිද(රතුපාට ඇඟිලි?) නැද්ද කියල