2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මල්ලි කෙල්ලෝ පස්සෙ ගිහින් ශිෂ්‍යත්වෙ අනා ගන්න එපා :frown:

    මන් ශිෂත්වේ පස් නංගි හතහමාරේ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔව් බන් , වයසෙ හැටියට නෙමේ වැඩ මුගේ.. මේ ලගදිත් කෙල්ලෙක් ටොක්කක් ඇනල උන ගැනිල පොරට..
    පොඩි කොල්ලනෙ තාම
    උඹට වගේ ඇහට වැදුනා නම් සොරි තමා ඌටත් :oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    shirawatama mata henaaa prashnayak thiyenawa...

    me "LINDE" kathawa elakiri wiwaharayata awe kohomada kiyana eka...:baffled:

    මටත් තිබුනු ප්‍රශ්නයක් තමා ලගදී තමා හරියට math ලිද ගැන දැන ගත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ.. ඒක මිසක්.. :cool:
    3.gif

    ඒකනෙ කියන්නෙ :lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    ආහ් කෙල්ලේ අද උඹ ද වැඩේ දෙන්නේ එළ කෙල්ලේ එළ හොදට කරගෙන යන්න උඹට ආශිර්වාද ලැබේවා මගෙන්. කෙල්ලේ මම රේඩියෝව අහගෙන හිටියාට මැච් එක බලාගෙන ඉන්නේ .
    අනේ මන්දා අද නම් ඉන්දියාවට ගහලා මයි බං මම පස්ස බලන්නේ.

    කෙල්ලේ උඹලාට කියා අපේ එකෙක්ටවත් මම නැති අඩුව පෙන්නේ නෑ නේ බං ඔව්, ඉතින් කට්ටියටම බංකු සපයපු එකත් දැන් අමතක වේලා පැදුරකට ගොඩ වේලා නේ අනේ මන්දා.

    ela ela>>:D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව් බන් , වයසෙ හැටියට නෙමේ වැඩ මුගේ.. මේ ලගදිත් කෙල්ලෙක් ටොක්කක් ඇනල උන ගැනිල පොරට..
    පොඩි කොල්ලනෙ තාම

    පපල පල ඩො යන්ඩ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මන් ශිෂත්වේ පස් නංගි හතහමාරේ
    යකෝ ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන්ට තියෙන මනමාලකම! දන ගහපිය :frown:
     
    Status
    Not open for further replies.