මට කෝල් එකක් , පස්සෙ සෙට් වෙමු
පුහ් යකෝ මුට කෝල් එකක් පස්සේ සෙට් වෙමුලු
කෙලින්ම කිව්වනම් ඉවරයිනේ මලක් කඩලා එන්නම් කියලා
අපේ කොල්ලෝ හැම එකාම කෑල්ලට මාර බයක්නේ තියෙන්නේ
අපි වගේ නිදහසේ හිටියනම් ඉවරයිනේ බන්
මට කෝල් එකක් , පස්සෙ සෙට් වෙමු
ehema kiyanna epa... blackata tikak sabakolai10ට බ්ලැකා එනවද විනාසයි
පුහ් යකෝ මුට කෝල් එකක් පස්සේ සෙට් වෙමුලු
කෙලින්ම කිව්වනම් ඉවරයිනේ මලක් කඩලා එන්නම් කියලා
අපේ කොල්ලෝ හැම එකාම කෑල්ලට මාර බයක්නේ තියෙන්නේ
අපි වගේ නිදහසේ හිටියනම් ඉවරයිනේ බන්

අපි පෙරමු මුට පොවමු
අපිටනම් වෙල් ෆැන්ටා දිරවන්නේ නෑ
අපිට ඕන ගහේ පැහිච්ච බඩු

මා මේ දුටුවේ සිහිනයක්ද ?කෝල් එක ඉවරයි, ඒ ගෑනි මට බැනල බැනල කට් කලා![]()

රොක් කියන්නෙ මොනවද මාමි..සුභාවිත ගීතයද ?
![]()
ඉන්දියාව පරදින්න ඕන නිසාsouth africa ne bola...
why duk wenne...![]()