2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටූ ලිට්ල් කියලා කෙනෙක් තමයි රේඩියෝ එක කරන්නෙ.....:cool:
    ඊට පස්සෙ කරන්නෙ බ්ලැක් ලිස්ට් කියලා කෙනෙක් :rofl:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෝල් එක ඉවරයි, ඒ ගෑනි මට බැනල බැනල කට් කලා :dull:

    මට කෙල්ලෙක් නෑ බන්, යාලුවො කතා කරන්නෙ :D

    අතේ මාට්ටුනේ බන් උඩින් කියලා තියෙන එක බලපන්
    අන්තිමට කියනවා යාලුවොලු

    අනේ බන්

    ඔහොම බය වෙලා බෑ.....
    මම නම් ෆෝන් එකත් ඕෆ් කරනවා

    ලිදේ පැනපන්
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔන්න හබුං කාල ආව.බන්ඩිය පුල්.. චන්ඩි බන්ඩී
    පොඩ්ඩක් හෙමීට කාපන්! නැත්තම් සාගතයක් ඒවි අපිට :(
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    stewie-2.gif
    stewie-2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ඔය ශෛල්‍යකර්ම වලට බයයි මාමෙ :baffled:

    එහෙනම් පුතේ සිංදු ටික අහගෙන ඉන්න. ඕනනම් ‍වොලියුම් එක අඩුකරන්න. එතකොට පුතාට සුභාවිත ගීත වගේ අහන්න පුළුවන් :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ටූ ලිට්ල් කියලා කෙනෙක් තමයි රේඩියෝ එක කරන්නෙ.....:cool:
    ඊට පස්සෙ කරන්නෙ බ්ලැක් ලිස්ට් කියලා කෙනෙක් :rofl:
    අපි දන්නෙත් නෑ. ටූ ලිටිල් කියල කෙනෙක්ලු ඔය කිව්වේ.

    :P:P:P
     
    Status
    Not open for further replies.