2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි බං.. අපි බේරෙන්නං... උඹේ වොයිස් එක යයි දැං උල්කාපාතයක් කියලා කෑ ගහලා...:sorry:
    මූ නිකං ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන් හයි කරපු සිග්නල් ටවර් එකක් වගේ.. :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඒක නම් මටත් තියෙන ප්‍රශ්නයක් මචන්:(:(:(.
    ඒකනෙ බන්..:(:(
    මම රොක් සින්දු ටික ටික අහන්න පටන් ගත්තෙත් උන්ගෙ In the end ඇහුවට පස්සෙ...:cool:
    මට නම් උන්ගෙ සින්දු පට්ට.........:cool:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හරි බං.. අපි බේරෙන්නං... උඹේ වොයිස් එක යයි දැං උල්කාපාතයක් කියලා කෑ ගහලා...:sorry:
    මූ නිකං ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන් හයි කරපු සිග්නල් ටවර් එකක් වගේ.. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හරි බං.. අපි බේරෙන්නං... උඹේ වොයිස් එක යයි දැං උල්කාපාතයක් කියලා කෑ ගහලා...:sorry:
    මූ නිකං ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන් හයි කරපු සිග්නල් ටවර් එකක් වගේ.. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිචිං චිං චෑං... චිචිං චිං චෑං... චිචිං චිං චෑං... චිචිං චිං චෑං... චිචිං චිං චෑං... චිචිං චිං චෑං...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කළුවරේ යද්දි මයිල් ස්මයිල් වෙන සද්ද දාන්න එපා යකෝ :(
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඒකනෙ බන්..:(:(
    මම රොක් සින්දු ටික ටික අහන්න පටන් ගත්තෙත් උන්ගෙ In the end ඇහුවට පස්සෙ...:cool:
    මට නම් උන්ගෙ සින්දු පට්ට.........:cool:

    eka thama kiuwe ubata unge ewa thama honda uba unge ewa ekka keep in tch hitiya nisa..uba unwa atharala bara bara ewata bassama araka bara madi wena eka wenne..hariyata heavy metal ahana ekata amaradewage sinduwak danawa wage :P :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:(:(
    අපහාස කරන්න එපා බන් සිංදුවට:(.
    හා හා ..
    දැං එතකොට ගායකයට කියන්න පුලුවන්...
    මං උල්කා පාආආආආආආආආආතයක් කිව්වමයි වැරදි.. :baffled: