ඔබයි ජනපති

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔබයි ජනපති.....​
    president.gif

    මෙන්න මෙහෙමයි මචන්ලා ත්‍රේඩ් එකේ වැඩේ සිද්ද වෙන්න ඕනා ඔන්න ඔයාව මේ රටේ ජනාදීපති කරනවා..ඔයා මොනවද රටෙ අනාගතය ගැන ගන්න තීරණ..එතකොට රට දියුණු කරන්න ගන්න ඕනා පියවරවල්..එතකොට රටේ ඇති කරන වෙනස් කම්..අධ්‍යාපනික,සමාජීය,ආර්ථික,..කියන එකි මෙකි නොකී සියලුම ස්වරූපයන් දියුණු කරන්න ගන්න පියවරවල් මොනවද කියලා කියමු බලන්න...එක ඉල්ලීමක් තියෙනවා....නිකම් පුස් ආතල් ගන්න එපා මචං ලා අපි බලමු අපේ ඇග ඇතුලේ ඉන්න නායකයට මොනවද කරන්න පුළුවන් කියලා...

    I_AM_THE_PRESIDENT-ANIMATED-67k.gif

    අපිට වැදගත් අදහස් හොයා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි එහෙනම් පටන් ගමූ​

    225px-tom-waits.jpg
     
    • Like
    Reactions: ranjana disasekara

    ranjana disasekara

    Well-known member
  • 1.watup wishamataa ain karanna oone (hingana padi nathi wenna)
    2.aduma tharame awruddakata sarayak wath ratee job karana ewnge danuma balanna
    wibhaaga tiyanna oone.(fail wena adu lakunu ganna ewnta nisi kriyamarga ganna oone) etakoa rajaye aayathanath privet ewwa wagee duwai
    3.amathilage backup ain karala daanawa(kaalakanni paare yanawa ballo wagee mokaata bayeeda danne na)
    danata ochcharai ban...
    (kotinma kiyanawanam meerata srilankaawa karanna oone)
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    1.watup wishamataa ain karanna oone (hingana padi nathi wenna)
    2.aduma tharame awruddakata sarayak wath ratee job karana ewnge danuma balanna
    wibhaaga tiyanna oone.(fail wena adu lakunu ganna ewnta nisi kriyamarga ganna oone) etakoa rajaye aayathanath privet ewwa wagee duwai
    3.amathilage backup ain karala daanawa(kaalakanni paare yanawa ballo wagee mokaata bayeeda danne na)
    danata ochcharai ban...
    (kotinma kiyanawanam meerata srilankaawa karanna oone)

    good ideas ela ela need more :):):):):):):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :) machan meka hodai. namuth meeta wada hodai kiyala hithenawa palanaye pahalama thena, pradesheeya sabha manthri kenk kiyana thena idan patan gaththanam.. mokada mulata pohora danne nethuwa hoda gedi kadanna behene...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.ඉස්සෙල්ලම විපක්ෂෙ නැති කරන්ඩ ඕනෙ.:cool:
    2.නිදහස් අධ්‍යාපනය විදිමත් කරන්ඩ ඕනෙ,පුද්ගලික අධ්‍යාපන කඩ
    විදිමත් කරන්ඩ ඕනෙ.
    3.තුලනාත්මක සමාජවාදය ඇති කරන්ඩ ඕනෙ චිනේ වගෙ,ඊටත් වැඩිය හොදට,(ළමයෙක් වෑන් එකකට යට උනාම අහක බලන් යන සමාජවාදයෙන් වැඩක් නැ.)
    4.සමාජීය :rolleyes::rolleyes::rolleyes:mmmm මොකුත් නැ.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1. මම මුලින්ම මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    -එහි මූලික වශයෙන්ම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා වෙනස් කර ගැනීමේ බලය ජනතාව සතු අයිතියක් බවට පත් කරනවා. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරන්නේ ජනමත විචාරණයකින්.එවිට එහාට මෙහාට පණින ගෙම්බො සල්ලි දීලා ගත්තට වැඩක් නෑ.

    2. මැතිවරණ ක්‍රමය සහ බලය විමධ්‍යගත වීමේ ව්‍යවූහය වෙනස් කරනවා. ඉහත වෙනසත් සමග මෙයද ජනමත විචාරනයෙන් සම්මත කර ගන්නවා. එවිට මනාප පොරය සහ හැට හුටාමාරක් ඉන්න පලා බබාලා වගේ උන් ඉවරයි. ඒ කියන්නේ ලංකාවෙ පගාකාරයෝ දූෂකයෝ 50%ක් ඉවරයි.

    3. ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ක්‍රමය යටතේ අලුත් මැතිවරණයක් තියලා වැඩ පටන් ගන්නවා. කරන හරිය පසුවට....

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    :) machan meka hodai. namuth meeta wada hodai kiyala hithenawa palanaye pahalama thena, pradesheeya sabha manthri kenk kiyana thena idan patan gaththanam.. mokada mulata pohora danne nethuwa hoda gedi kadanna behene...

    :):):):):):) need more ideas bro:cool::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    මම මුලින්ම හම්බයන්ව මේ රටින් තුරන් කරනව
    ඊට පස්සෙ තමයි කරන දෙයක්
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම මුලින්ම හම්බයන්ව මේ රටින් තුරන් කරනව
    ඊට පස්සෙ තමයි කරන දෙයක්

    elama ela uba president illapn mama ge vote eka ubata :cool::cool::cool::cool::):):):):):yes::yes::yes::yes::yes::love::love:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1. මම මුලින්ම මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    -එහි මූලික වශයෙන්ම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා වෙනස් කර ගැනීමේ බලය ජනතාව සතු අයිතියක් බවට පත් කරනවා. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරන්නේ ජනමත විචාරණයකින්.එවිට එහාට මෙහාට පණින ගෙම්බො සල්ලි දීලා ගත්තට වැඩක් නෑ.

    2. මැතිවරණ ක්‍රමය සහ බලය විමධ්‍යගත වීමේ ව්‍යවූහය වෙනස් කරනවා. ඉහත වෙනසත් සමග මෙයද ජනමත විචාරනයෙන් සම්මත කර ගන්නවා. එවිට මනාප පොරය සහ හැට හුටාමාරක් ඉන්න පලා බබාලා වගේ උන් ඉවරයි. ඒ කියන්නේ ලංකාවෙ පගාකාරයෝ දූෂකයෝ 50%ක් ඉවරයි.

    3. ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ක්‍රමය යටතේ අලුත් මැතිවරණයක් තියලා වැඩ පටන් ගන්නවා. කරන හරිය පසුවට....

    Date Comment
    reputation_neg.gif
    ඔබයි ජනපති 10-03-2012 12:36 AM පුක නොදි හිටපන් ඩෝ පොන්නයාඇයි මේ රිදිලා??:lol::lol:
     
    • Like
    Reactions: dotaxxx