ඔබයි ජනපති.....
මෙන්න මෙහෙමයි මචන්ලා ත්‍රේඩ් එකේ වැඩේ සිද්ද වෙන්න ඕනා ඔන්න ඔයාව මේ රටේ ජනාදීපති කරනවා..ඔයා මොනවද රටෙ අනාගතය ගැන ගන්න තීරණ..එතකොට රට දියුණු කරන්න ගන්න ඕනා පියවරවල්..එතකොට රටේ ඇති කරන වෙනස් කම්..අධ්‍යාපනික,සමාජීය,ආර්ථික,..කියන එකි මෙකි නොකී සියලුම ස්වරූපයන් දියුණු කරන්න ගන්න පියවරවල් මොනවද කියලා කියමු බලන්න...එක ඉල්ලීමක් තියෙනවා....නිකම් පුස් ආතල් ගන්න එපා මචං ලා අපි බලමු අපේ ඇග ඇතුලේ ඉන්න නායකයට මොනවද කරන්න පුළුවන් කියලා...
අපිට වැදගත් අදහස් හොයා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි එහෙනම් පටන් ගමූ






