2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා හාඩ් රොක් ද කොහෙද. නෝමල් ඒවත් තියෙනවනෙ.
    අද 1000ක් ගහමු සෙට් වෙලා..
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ubata uda eka kiyala thiyawna rock nam ithin nirvana thama kiyala dakkane eka ekage hati eka :D kohomath ithin okoma patan ganne LP lagen thama baluwma..mamath okunge thama patan gatte numb in the end wage ewa..ekaleth patta thamath matanam patta anith ewa ahuwa kiyala wenasak na ;) old is gold neh ban :P


    man me kalpana kare ape amaradewa rock ekak kiwuwoth kohoma weida kiyala :P :cool::cool:
    එක එක්කෙනාගෙ ටේස්ට් එක වෙනස්නෙ මචන්,

    අනිවා Hybrid Theory, Meteora පට්ටම තමා, අහල ඇති වෙන්නෙ නම් නෑ කවදාවත්.............:cool:


    මල මගුලයි එහෙම උනොත්...........:lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    DarkWolf විතරලු පොර! අනිත් උන් සේරම හාල් කෑලි ලු :P අනිත් උන් ළිඳේ පැනපල්ලා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DarkWolf විතරලු පොර! අනිත් උන් සේරම හාල් කෑලි ලු :P අනිත් උන් ළිඳේ පැනපල්ලා....
    සෙනග වැඩියි නෙහ්.. ඊට වඩා ලේසියි ඔක්කොම එකතු වෙලා ඌව ලිදට ඔබන එක.. :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13550325 said:
    Metal තියේද???
    මං ඇහුවෙ යකඩ

    අනෙ අ‍ම්මෝ මෙටල්නම් එපා දැන් :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම යනවා blacko පට්ට show එක:cool::cool::cool: අද තමා හොදම show එක:):):).සෙනසුරදා දවසක් අරන් දවසම රොක් ගහමු:lol::lol::lol:.මම යනවා මචන්ලා මූට උදව්වක් වශයෙන් post 1000 ගහන්න ඔබේ සහයෝගය මම ඉල්ලා සිටිනවා:):):).
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :cool::cool::cool:
    හැබැයි සමහර ඒවා චා උන්ගේ:(:(:(.rock නම් ඉති nirvana තමයි:cool::cool::cool:.
    ඔව්, සමහර ඒව නම් අවුල් නම් තමා බන්............:dull:
    මට නම් එහෙම ඒව තියෙන්නෙ බොහොම ටිකයි....:D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සෙනග වැඩියි නෙහ්.. ඊට වඩා ලේසියි ඔක්කොම එකතු වෙලා ඌව ලිදට ඔබන එක.. :lol::lol:
    ඔබලා දාමු එහෙම නම්! ඕක නාලද දන්නෙත් නැහැ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් බ්ලැකෝ, awake and alive (skillet) සින්දුව කලින් play කලේ නැත්තම් දීපන්කෝ....:baffled::baffled::baffled: