2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    limit panapu dialog conection eken radioth ahla post 123k gahuwe mata jayawewa:):):)
    rcccc 123 ModelSriLanka 115 too_little 107
    :lol:
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න සිංහල සාම්ප්‍රදායික රොක් එකක් යනවා :cool:

    සිංහල බීට් එකකුත් මික්ස් කරල තමයි. හැබැයි ගිටාර් පාරනම් රොක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක තමයි ලයිෆ් එක පාට පාට ඩ්‍රීම් එක ...
    දිගටම ඇහුවොතිං මේක නවත්තන්න බෑ මේක... :cool:
    11.gif

    මොන පිස්සුද මංනම් මේක අවුරුද්දක් එක දිගට ඇහැවුවත් අනිත් සිංදු අහනව :lol::lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මොකාද බන් මේක සිංදුවකට දැම්මෙ :( අළුත් දෙයක් කරනවා වෙනුවට ලංකාවෙ තියෙන හොඳ දේවලුත් කනවා වගේ