ehemath wenawada?

ඉතින් අනේ ඒ අය ආවේශ වුණොත් මොනා කරයි ද කවුද දන්නෙ?![]()

ahh eka amathaka unane aniwa ehenam duwai rauwla dekala
දැං ඉවර කරන්නයි යන්නෙ.. ඉක්මන් කරලා පෝස්ට් දාන්නඑළකිරි. බැලැකා කීය වෙනකන් කරනව ද දන්නෙ නෑ?

රැවුලෙක්ද ?නත්තල් සීයද දන්නෑ..
![]()

අජිත් අයියගෙ සිංදු අහනව කිවුව නිසා බැලැකා දැකල දුවන කට්ටිය මට ගහයිද දන්නෙ නෑ නේද?


මම යනවා බන්! කට්ටියටම ගුඩ් නයිට්..... ශෝ එක කරන එකාව නම් දන්නෙත් නැහැ. ඌටත් ගුඩ් නයිට්.

ela ela good night