එහෙනම් කමක් නෑ. හැබැයි ඉතින් එතකොට අපි දෙන්නට ගුටි කන්න වෙයිද ඒ කට්ටියගෙන්?![]()



ehemath wenawada?aiya paw ethakota
oyawath gihin beeraganna ehenam
ඒක තමයි නේද? හැබැයි සමහරවිට අයියගෙ රැවුල දැකල කට්ටිය බයවුණොත් එහෙම වෙන එකක් නෑ.
රැවුලෙක්ද ?ඒක තමයි නේද? හැබැයි සමහරවිට අයියගෙ රැවුල දැකල කට්ටිය බයවුණොත් එහෙම වෙන එකක් නෑ.
නත්තල් සීයද දන්නෑ.. 
mmmmm.... interesting....
man mokakda da ganna name eka. ????![]()

මෙතන ප්ලේ කලොත් කට්ටිය එලවයි කිව්ව ඒවා..![]()
එහෙනම් ඉතින් ප්ලේ කරන්න ඕන නැහැනෙ.