2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා බන්! කට්ටියටම ගුඩ් නයිට්..... ශෝ එක කරන එකාව නම් දන්නෙත් නැහැ. ඌටත් ගුඩ් නයිට්.
    Show එක කරන්නේ බ්ලැකා බන්...Good night !
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැං ඉවර කරන්නයි යන්නෙ.. ඉක්මන් කරලා පෝස්ට් දාන්න :sorry:

    rock walin baniiii :P

    ඊට වඩා දිගයිලු. ඇයි අර ත්‍රේඩ් එකකුත් දාල තිබුණෙ :lol:

    මම නං ගගේ පනිනවා.. :rofl:
    ගුඩ් නයිට් මචන්ලා!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැං ඉවර කරන්නයි යන්නෙ.. ඉක්මන් කරලා පෝස්ට් දාන්න :sorry:

    ඉක්මන් කරල දාන්න පුළුවන් ලෝඩ් වෙනවනම් ඉතින් ෆාස්ට් :lol: ඒකනෙ ඉවර කරන්‍නනෙ යන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම යනවා බන්! කට්ටියටම ගුඩ් නයිට්..... ශෝ එක කරන එකාව නම් දන්නෙත් නැහැ. ඌටත් ගුඩ් නයිට්.
    ela macho :D mama show eka karan inne.. thanks machan hitiyata digatama :D KIT!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක හරියට පොඩි ළමය හෙවත් දීපාල් සිල්ව කියන එකක් වගේ.