ewage thama...oya kiuwama matath hithune eyamada kiayla
seriously mama witharada???

hahahaa ela ela
den yaanwa kiuwa neda??

(copied from too )
බස් සින්දුවලට වැඩිය rock සින්දු ගොඩක් හොඳයි....fatta show eka rock walata akamathi unata maath ahuwa lassana songs tikak giya
den chutta chutta mawath convert weida danne ne

දැන් 1000ක් දානවා කිව්ව නිසා හිටියේ.. yawaa gannada ona?![]()
බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්රීසි ගිතයන්ට ප්රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම හදිස්සියෙ වුණත් මේ වගේ සාර්ථක වැඩසටහන් දෙකක් කළාට.