2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    මිශන් කම්ප්ලීටඩ්.. මං යනවා..
    සුභ රාත්‍රියක්
    එහෙනම් ඔයා මොකක් ද දාගන්නෙ?
    නෑ මං ඒ අදහස අත්හැරියා.... රේඩියෝ එකක් නෙවෙයි.. මඩ ගොඩක් කරන්න වෙයි මට.. :baffled:

    බ්ලැකා... හොදට ශෝ එක ගියා.. ලස්සන සින්දුත් ටිකක් ගියා.. මං ඇහුවා සෑහෙන දුරට..
    11.gif

    එහෙනං අපි ගියා..
    සු.රා
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow hondailu
    maath ussapu ekak :P aiyoo salli :lol:

    ඔව් ඉතින් දැන් ඕක ගොඩක් කල් ඉඳල ලංකාවෙ පාවිච්චි වෙන්නෙ. ඒත් ත්‍රේඩ්වල ඔයානෙ මෑතකාලයේ වැඩිය භාවිතා කළේ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අජිත් අයියට රොක් කියන්න බැරිද ? :cool:

    දන්නෙ නෑ අහල බලන්න. රොක් වගේ එකක් කියන්න ට්‍රයි කළාට මන්ද එයා එක පාරක්.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඔව් ඉතින් දැන් ඕක ගොඩක් කල් ඉඳල ලංකාවෙ පාවිච්චි වෙන්නෙ. ඒත් ත්‍රේඩ්වල ඔයානෙ මෑතකාලයේ වැඩිය භාවිතා කළේ :lol::lol:

    seriously mama witharada???
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    11.gif
    මිශන් කම්ප්ලීටඩ්.. මං යනවා..
    සුභ රාත්‍රියක්

    නෑ මං ඒ අදහස අත්හැරියා.... රේඩියෝ එකක් නෙවෙයි.. මඩ ගොඩක් කරන්න වෙයි මට.. :baffled:

    බ්ලැකා... හොදට ශෝ එක ගියා.. ලස්සන සින්දුත් ටිකක් ගියා.. මං ඇහුවා සෑහෙන දුරට..
    11.gif

    එහෙනං අපි ගියා..
    සු.රා
    11.gif

    ela ela good night kiuwa ehenam :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මං ඒ අදහස අත්හැරියා.... රේඩියෝ එකක් නෙවෙයි.. මඩ ගොඩක් කරන්න වෙයි මට.. :baffled:

    ඒ මොකෝ ඒ? තියෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම කිසිසේත් වරදක් නෙමෙයි :D