2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට show එක බ්ලැකෝ.... අන්තිම පැ‍යේ ආවත් නි‍යම fun එකක් ගත්තා....
    11.gif
    11.gif
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්‍රීසි ගිතයන්ට ප්‍රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම ‍රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම හදිස්සියෙ වුණත් මේ වගේ සාර්ථක වැඩසටහන් දෙකක් කළාට.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පට්ටයි බ්ලැකා
    ගොඩක් වෙලා ඉදන් ඉන්න බැරි උනාට සමා වෙය.
    පොඩි පොඩි වැඩ තිබ්බා බන්z
    එලටම කරා මචන්z
    ගුඩ් නයිට් මචාz
    උබට ජයෙන් ජය ලොක්කා

    yR4By.gif
    yR4By.gif

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්‍රීසි ගිතයන්ට ප්‍රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම ‍රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම හදිස්සියෙ වුණත් මේ වගේ සාර්ථක වැඩසටහන් දෙකක් කළාට.

    සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්‍රීසි ගිතයන්ට ප්‍රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම ‍රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම හදිස්සියෙ වුණත් මේ වගේ සාර්ථක වැඩසටහන් දෙකක් කළාට.

    Dennama Thanks karanawa..
    apith ekka hitiyata oyata thanks :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්‍රීසි ගිතයන්ට ප්‍රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම ‍රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම හදිස්සියෙ වුණත් මේ වගේ සාර්ථක වැඩසටහන් දෙකක් කළාට.
    :yes::yes::yes: