|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    පට්ට රස්නෙයි බං මෙහාට? උඹලට නැද්ද? :oo::oo::oo:

    41.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    හොඳින් ඉන්නවනම් ගොඩක් හොඳයි. මොකෝ මේ දවස්වල පේන්න නැත්තෙ?

    me dawas wala wada godayi..trip godak giya..achchi awith innawa me dawas wala..anika match thiyena nisa rata ewa balanawa..:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පට්ට රස්නෙයි බං මෙහාට? උඹලට නැද්ද? :oo::oo::oo:

    අපෝ ඔව් එපා වෙනව. මගෙ අලුත් යූපීඑස් එක එදා අකුණක් ගහල පිච්චුනා. ඉතින් මේ පරණ එක ගහගත්ත. ඒක දැන් රත්වෙලා වැඩිනිසා බල්බ් එකෙන් ඉන්‍ඩිකේට් වෙනව රත්වෙලා කියල. ඒ තරමට රස්නෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    me dawas wala wada godayi..trip godak giya..achchi awith innawa me dawas wala..anika match thiyena nisa rata ewa balanawa..:cool:

    එහෙනම් විනෝදෙන් ඉන්න ඇතිනෙ මේ කාලෙ. ඒකත් නරක නෑ ඉතින් ස්ට්ඩි වලට ම නැතුව ඒ වගේ ඒවටත් වෙලාවක් ලැබුණ එක.

    අහ ආච්චි ඇවිත්නම් ඉතින් මිණිපිරිය හොඳට සලකන්න එපායෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම සීතලටත් කැමති නෑ රස්නේටත් කැමති නෑ..:no:

    හිම ටිකක් තැපෑලෙන් එවන්න බැරිද?:oo::oo:

    සයූගෙ සැරට හිම දියවෙනව ඇති :lol::lol:
     
    Status
    Not open for further replies.