2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.
:(:(:(:(:(

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.
    *කටත් ඉන්ජෙක්ෂන් ගැහැව්වද දොස්තර මහත්තය!:sorry:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    mara talks ne meke thiyenne:P
    අපෝ මේකටත් ආවද.............
    5.gif
    5.gif
    5.gif

    මොකෝ පිටසක්වල යන්නද අවේ...
    :frown::frown:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :lol::lol:oyath mekemai neda?:lol:
    hithe eti oyawath ekkan yai kiyala neda Orion:P
    මම මේකේ හිටියම ඔයාට පාන් ද .....:frown: මේක ඔයාගේ නෙවෙයිනේ....
    5.gif
    5.gif
    5.gif

    ඇයි ඉරිසියාද.....
    :frown:
     
    Last edited:

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    apooo wedemai irisiya karanna...:lol:
    balamuko meya ekkan yaida kiyala....:lol:
    වැඩක් තමයි පිටසක්වල යන ඒක...........:frown::frown:
    මම යන නොයන එකෙන් ඔයාට වැඩක් නැහැනේ......
    5.gif
    5.gif

    ඔයටනම් පිටසක්වල පස් පාගන්න දෙන්න එපා කියලා මම ඔරියන් තුමාට කියනවා ...:frown::frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked::shocked::shocked::shocked:

    පොරිය කියන්නේ කාටද......:eek:

    පොරිය කියන්නෙ ඔරියන්තුමාටම තමා..කලින් පෝස්ට් කියවල වචන හරවල ගත්තම ඔයාට මොකක්ද කියල තේරෙයි!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    පොරිය කියන්නෙ ඔරියන්තුමාටම තමා..කලින් පෝස්ට් කියවල වචන හරවල ගත්තම ඔයාට මොකක්ද කියල තේරෙයි!:eek:
    පොරිය කියන එකේ තේරුම මොකද්ද කියලා කියන්නකෝ......:nerd: මම ඒකේ තේරුම දන්නේ නැ:sorry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    වැඩක් තමයි පිටසක්වල යන ඒක...........:frown::frown:
    මම යන නොයන එකෙන් ඔයාට වැඩක් නැහැනේ......
    5.gif
    5.gif

    ඔයටනම් පිටසක්වල පස් පාගන්න දෙන්න එපා කියලා මම ඔරියන් තුමාට කියනවා ...:frown::frown:

    :shocked::shocked::shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොරිය කියන එකේ තේරුම මොකද්ද කියලා කියන්නකෝ......:nerd: මම ඒකේ තේරුම දන්නේ නැ:sorry:
    මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් හිටිය කෙනෙක් නිසා කියන්නෙ ඔරියන් තුමා කියන පුද්ගලය බොරුව ඇත්ත කරල කියන්න පුලුවන් රචනා හැකියාවක් තියෙන මානසික ලෙඩෙක් හෝ එහෙම ඒලියන්ස්ල එයි කියල දැඩි විශ්වාසයෙන් මෙතන නිකන් රජ වෙන්න හදන පුද්ගලයෙක්..පොරිය කියන්නෙ මොකක්ද කිව්වොත් "ඔන්න පොරිය" කියන එකේ අනිත් පැත්ත!:)
     
    :(
     
    Status
    Not open for further replies.