පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.





පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.





*කටත් ඉන්ජෙක්ෂන් ගැහැව්වද දොස්තර මහත්තය!පිටසක්වල ජීවීන් එන්නත් විශාල සංඛ්‍යාවක් මට ලබාදීලා මට නැගිට ගන්නවත් පණ නෑ මේ දවස්වල.ඔවුන් මාව සූදානම් කරමින් ඉන්නේ.

ඔයා පරිස්සමෙන් ඉන්න පොරිය ගේස්ල දාල ඔයාව උස්සයි!

mara talks ne meke thiyenne![]()


අපෝ මේකටත් ආවද.............![]()
![]()
![]()
මොකෝ පිටසක්වල යන්නද අවේ...

oyath mekemai neda?

oyath mekemai neda?
hithe eti oyawath ekkan yai kiyala neda Orion![]()
මේක ඔයාගේ නෙවෙයිනේ....

මම මේකේ හිටියම ඔයාට පාන් ද .....මේක ඔයාගේ නෙවෙයිනේ....
![]()
![]()
![]()
ඇයි ඉරිසියාද.....


ඔයා පරිස්සමෙන් ඉන්න පොරිය ගේස්ල දාල ඔයාව උස්සයි!![]()





apooo wedemai irisiya karanna...
balamuko meya ekkan yaida kiyala....![]()




පොරිය කියන්නෙ ඔරියන්තුමාටම තමා..කලින් පෝස්ට් කියවල වචන හරවල ගත්තම ඔයාට මොකක්ද කියල තේරෙයි!
පොරිය කියන්නේ කාටද......

පොරිය කියන එකේ තේරුම මොකද්ද කියලා කියන්නකෝ......පොරිය කියන්නෙ ඔරියන්තුමාටම තමා..කලින් පෝස්ට් කියවල වචන හරවල ගත්තම ඔයාට මොකක්ද කියල තේරෙයි!![]()
මම ඒකේ තේරුම දන්නේ නැ
වැඩක් තමයි පිටසක්වල යන ඒක...........
මම යන නොයන එකෙන් ඔයාට වැඩක් නැහැනේ......![]()
![]()
ඔයටනම් පිටසක්වල පස් පාගන්න දෙන්න එපා කියලා මම ඔරියන් තුමාට කියනවා ...




මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් හිටිය කෙනෙක් නිසා කියන්නෙ ඔරියන් තුමා කියන පුද්ගලය බොරුව ඇත්ත කරල කියන්න පුලුවන් රචනා හැකියාවක් තියෙන මානසික ලෙඩෙක් හෝ එහෙම ඒලියන්ස්ල එයි කියල දැඩි විශ්වාසයෙන් මෙතන නිකන් රජ වෙන්න හදන පුද්ගලයෙක්..පොරිය කියන්නෙ මොකක්ද කිව්වොත් "ඔන්න පොරිය" කියන එකේ අනිත් පැත්ත!පොරිය කියන එකේ තේරුම මොකද්ද කියලා කියන්නකෝ......මම ඒකේ තේරුම දන්නේ නැ
![]()

මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් හිටිය කෙනෙක් නිසා කියන්නෙ ඔරියන් තුමා කියන පුද්ගලය බොරුව ඇත්ත කරල කියන්න පුලුවන් රචනා හැකියාවක් තියෙන මානසික ලෙඩෙක් හෝ එහෙම ඒලියන්ස්ල එයි කියල දැඩි විශ්වාසයෙන් මෙතන නිකන් රජ වෙන්න හදන පුද්ගලයෙක්..පොරිය කියන්නෙ මොකක්ද කිව්වොත් "ඔන්න පොරිය" කියන එකේ අනිත් පැත්ත!![]()
