|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    :lol::lol: අක්කල නංගිල වුණත් නිවුන්නුනම් වෙන්න බෑ කොහොමවත් :rofl:

    අයිය කොහොමද එහෙම කියන්නේ...?????????
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kandyta koshita kiyala tokkak annanawa
    maa yannen nama tiyena kenaata puusekta kiyala tama aninne tokkak
    wayasata newi katawa

    මෙයාගෙ අලුත්ම ව්‍යාපාරය තොප්පි වෙළඳාම වගේ :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිය කොහොමද එහෙම කියන්නේ...?????????

    ඔයා අහල තියෙනව ද මල්ලි කතාවක් නිවුන්නුන්ට එක වගේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ කියල? එයාලගෙ රූපය වගේ ම හැසිරීම් එහෙම ගොඩක් වෙලාවට එක සමාන වෙනව. කලාතුරකින් තමයි වෙනසක් වුණොත්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kandyta koshita kiyala tokkak annanawa
    maa yannen nama tiyena kenaata puusekta kiyala tama aninne tokkak
    wayasata newi katawa

    කොශි නිවෙයි අනේ කේශී :sorry:
    එයා මට ටොකු අනින් නෑ එහෙම :rofl:
    "මා" යන්නෙන් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ අක්කිගෙ ටයිපින් නම් අන්තිමයි :sorry::rofl:

    මල්ලි ඔයා අහල තියෙනව ද වඳින්න යන දේවාල ඉහේ කඩාගෙන වැටෙනව කියල කථාවක්? :rofl: ඒ පොස්ට් එක බැලූ මට මතක් වුණේ ඒක :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මල්ලි ඔයා අහල තියෙනව ද වඳින්න යන දේවාල ඉහේ කඩාගෙන වැටෙනව කියල කථාවක්? :rofl: ඒ පොස්ට් එක බැලූ මට මතක් වුණේ ඒක :rofl:

    අහලා තියෙනවා :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහලා තියෙනවා :lol::lol:

    එළ එළ මල්ලී. :lol::lol: බලාගෙන මුරුංග ගස්වලට නගිද්දි. විශේෂයෙන් අක්කල කියල මුරුංග ගස්වලට නගිද්දි පරිසම් වෙන්න ඕන :rofl:
     
    Status
    Not open for further replies.