2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මොකද මුං කියහංකො කියහංකො කියන්නෙ ? :eek: :lol::lol:

    ඒක තමයි මාත් බැලුවෙ. මල්බබා ද කොහෙද ඔය වචනය අරගෙන ආවෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ ගල් කරලනේ තිබ්බේ. කොහෙද පෝස්ට් දාන්නේ.

    :yes::yes::yes:

    ඒක තමයි. හොඳ වෙලාවට අද ගල්වෙච්ච අයට පණ ඇවිත් වගේ :lol::lol:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආවා උම්මා...
    කෝ බලන්න කස්ටිය

    ඊයේ රොක් අහලා අද හින්දි අහලා හෙට මොනවා අහන්න වෙයිද දන්නේ නෑ
    එළකිරි එකේ එවුන් එකා එකා පිස්සන් කොටුවේ ඉදී
     
    Status
    Not open for further replies.