මෙන්න සසා ටිටිට ලවු කියපු එකට මල් පප්පට හිතට වැදිලා කියහන්කෝ
නෑ නෑ පෙනුන. මාව පෙනුන අය එක්ක විතරයිනෙ කථා කළේ ඒකයි ඉතින් වුණේදිල් මල්ලි ඔයාට කතා හදනව කියල දාල තිබුණ දැක්ක?

ela ela machan... man tikak romantic songs thamai ahanne...අද හින්දි ගීත විතරයි මචං.. ඉල්ලපන් හින්දි ගීතයක් අපිට කැරකිලා නටන්න![]()
මලට බඹරු ඇදෙනවා වගේ නෙවෙයි බොල...
කුකුල් කූඩුවට හෝතඹුවෙක් ඇදෙනවා වගේ..![]()










ඒක තමා බන් මමත් බැලුවේ. උඹ නෝමල් හැම ත්රේඩ් එකේම අඩුම ගානේ බම්ප් එකක් හරි දානවා නෙමොකෝ බොල රවන්නෙ
![]()
ආහ් අපි එහෙම තම්යි නිකන් බන් 
කැන්ඩියා මොකෙක්ද.. සසා තමයි නියම ආදරවන්තයා...
කැන්ඩියාට සෑහෙන ගේමක් දෙන්න වෙයි...![]()

මොකද්ද බන් ඒ කරන්නෙ? පණු ගායද?
උබේ නෝනට කියන්න වෙනවා තොට පීනන්න යන්න දෙන්න එපා කියලා
ටිටී, කැන්ඩියට ලව්.....සසියා, ටිටියට ලව්...මේවා මල ඉලව්

ඒක දන්නෙ නෑ..එළ එළ අනිව හැබැයි ත්රේඩ් එක එච්චර වෙලා තියයි ද දන්නෙ නෑ![]()
