2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    කෝ අප්ප කට්ටිය ‍ස්ලොව් වුණානෙ මං ස්පීඩ් එක වැඩි කලහම පෝස්ට් කරන :lol:
    :lol::lol::lol: මාත් එහෙම කරන්න ඕන...
    අද 1500+ ගහලා දිලාට ෆුල් සප් එකක් දෙමු..
    11.gif
    :cool:
    ​
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ට්ටී කී දෙනේක්ට ලව් ද කියහන්කෝ

    මෙන්න සසා ටිටිට ලවු කියපු එකට මල් පප්පට හිතට වැදිලා කියහන්කෝ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :cool:aah අහගෙන ඉන්නෙ පොස්ට් නොදැම්මට:)
    :frown:
    ඒක තමා බන් මමත් බැලුවේ. උඹ නෝමල් හැම ත්‍රේඩ් එකේම අඩුම ගානේ බම්ප් එකක් හරි දානවා නෙ :) මොකෝ බොල රවන්නෙ :baffled:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඉතින් කියහන්කො...:frown::frown::frown:
    කිව්වා කියලා කියහන්කෝ.....
    5.gif
    5.gif

    ​
    අද කට්ටියට මොකද වෙලා තියෙන්නේ
    අරවින්දගේ භාෂාව වැඩිදියුණු කරනවා කියහන්කෝ....
    5.gif
    5.gif
    5.gif

    ​
    උන වැඩිවෙලාද මන්දා :sorry::sorry:
    උන විකාරේ කියහන්කෝ....:frown::frown::frown:
    ​

    :shocked::shocked::shocked:අරවින්දයා කොපි කරනවා දැන් ඔක්කොම.:dull::dull::dull:
    නෑ.....:frown:.අරවින්දගේ භාෂාව වැඩිදියුණු කරනවා කියහන්කෝ.....
    5.gif
    5.gif

    ​
    :):):)

    අද නෙමෙයි දැන් ගොඩක් දවස් ඕක කියල
    හලෝ අපිව පෙන්නේ නැහැ කියහන්කෝ....:sorry::sorry::sorry:
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol: මාත් එහෙම කරන්න ඕන...
    අද 1500+ ගහලා දිලාට ෆුල් සප් එකක් දෙමු..
    11.gif
    :cool:
    ​

    එළ එළ අනිව හැබැයි ත්‍රේඩ් එක එච්චර වෙලා තියයි ද දන්නෙ නෑ :shocked:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ටිටී, කැන්ඩියට ලව්.....සසියා, ටිටියට ලව්...මේවා මල ඉලව්
    ​

    මෙය අරයට ලවු ලු අරය මෙයට ලවු ලු මේවා ප්‍රසිද්දියේ කිවුවම කට කාටදෝ වදිනවා කියහන්කෝ ඉතින්
     
    Status
    Not open for further replies.