සහෝදර ප්‍රේමය යකෝව්.. සහෝදර ප්රේමයටිටිට කතා හදනකොට අයියට තද වෙලා කියහන්කෝ



උබේ නෝනට කියන්න වෙනවා තොට පීනන්න යන්න දෙන්න එපා කියලා



මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()



ආදරෙයි කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්උම්ම්මා කියහන්කෝ
මොලේ විකාර වෙලා තියෙන්නෙ බන්...
ඒ අස්සෙ මේ අරවින්දයගෙ කියහන්කො එකකුත් ඇවිල්ල කියහන්කො![]()
malinga aiyaa
ටූ නන්ගි
අමිල මල්ලිගේ වැඩේ පටන් අරන් කියහල්ලකෝ
අමිල මල්ලියෙ උබෙ බඩට තට්ටු වෙන්නයි යන්නේ කියහන්කෝ
එලෙදෙනක් මට ලව් කරාමයි
මම නම් ලව් නෑ...
මම ලව් මගේ එක්කෙනාට විතරයි![]()
මටනම් ඉතින් බූට් තමා එන්නෙමඅදහසක් මතක් වෙන්නෙ නෑ බං... තාම කල්පනා කරනවා මං ..![]()




කැන්ඩියා මොකෙක්ද.. සසා තමයි නියම ආදරවන්තයා...
කැන්ඩියාට සෑහෙන ගේමක් දෙන්න වෙයි...![]()


හිතාගනින්කෝ මම පීනන හැටි![]()