2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;13556645 said:
    ඒ බං දැන් ගියේ හින්දි සින්දුවක් ද නැත්නම් මලයාලම් එකක් ද බං
    ඒ සින්දුව බෙංගාලි එකක්...............ලෝකේ තියන ගීතවත් ම භාෂාව කියන්නේ බෙංගාලි.................
    ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්ද්‍රනාත් ඨාකූර්.......
    ඕකෙ මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව...................
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල :sorry:

    ඔව් බන්z මම පේජ් 24ක් පස්සෙන් ඉන්නේ කියහන්කෝ
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    dance1d.gif
    dance1a.gif
    dance1n.gif
    dance1c.gif
    dance1e.gif
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මල් යකෝව්.. උඹත් මරණවා :cool::cool::cool:
    මේකෙ අන්තිම පිටුවක් නැද්ද ඕයි... යනව යනව අවසානයක් නෑනේ :frown::frown::frown:
    අනේ ෆල ෆල....
    පශ්චාත් අර්ධය හෝදගන්න තරං වෙලාවක් නෑ කිව්ව මිනිහා..
    එනවා මිනී මරන්න...
    කොටියම කාපිය...
    5.gif
    :rofl::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඒ සින්දුව බෙංගාලි එකක්...............ලෝකේ තියන ගීතවත් ම භාෂාව කියන්නේ බෙංගාලි.................
    ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්ද්‍රනාත් ඨාකූර්.......
    ඕකෙ මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව...................

    එළ මචං!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල :sorry:
    අනේ ඔව් බන් එපා වෙනව.. මුන්සෙට් එක පැයකට බෑන් කරමුද :cool::cool::cool:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    මොනාද මචන්ලා මේ ටිකේ අලුත් Updates? Radio එක පැත්තෙ ආවේ දවස් 10 විතර පස්සේ.
     
    Status
    Not open for further replies.