ඒ සින්දුව බෙංගාලි එකක්...............ලෝකේ තියන ගීතවත් ම භාෂාව කියන්නේ බෙංගාලි.................එළකිරි කොල්ලෙක්;13556645 said:ඒ බං දැන් ගියේ හින්දි සින්දුවක් ද නැත්නම් මලයාලම් එකක් ද බං
ලියල තියෙන්නේ ගුරුදේවෝත්තම රබීන්ද්‍රනාත් ඨාකූර්.......
ඕකෙ මුල් ගායනය සුචිත්ත මිත්ත කියන බෙංගාල ගායිකාව...................










