umbe ammath oka kiwwa

පව් අනාතය!! උබව මොකට මේ ලෝකෙට පජාත කරාද දන්නේ නෑ..

අනිවා පව් මු මම බැනුම් අහන්න හරි මුට දවස් 4/5කට සැරයක් කතා කරනවා අමු කුනුහරපෙන් බනින්නෙ
මම එවා ගනන් ගන්නෙ නැහැ මු මාව කට හඩින්ම දන්නවා හලො ගානකොටම ආහ් කුවෙට් &කො උබෙ අම්මා මෙහෙ කියලා කියන්නෙ![]()

රත්තරං;13556615 said:හැබැයි යාලුවනේ තව දෙයක් කියන්න ඔනේ ... තරහා වෙන්න එපා... මම ඉතින් කියන්න තියෙනදේ පොල්ලෙන් ගැහුවා වගේ කියන එකානේ
එලකිරි එකේ අපි අන්වර්ත නාම පාවිච්චි කරන්නේ එක්ස්පෝස් වෙන්න අකමැති නිසයි. එහෙම අවශ්‍යතාවකුත් නැති නිසයි... එහෙව් එකේ පුද්ගලික පොටෝ, ඒ වගෙම ඒ ඒ සාමාජිකයගේ නම් දාලා ටැග් දාන එක... අනුමත කරන්න අමාරුයි... කෙනා හොද හෝ නරක වෙන්න පුලුවන්,, සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුලුවන්,,, ඒත් සගවන දෙයක් පෙන්වන එක හරිද???
මචන් උබ මට සමාවෙයන් මේක මෙහෙම කිව්වට...බනිනවනම් බැනපන් කමක් නෑ

උඹේ හිත හොදයිනෙ බන්. පොරට ඒක ගාණක් නෑ. අනික මට කලින්ම ඕවා එක්ස්පෝස් කරලා තිබ්බෙ. වැඩිය කට්ටිය දන්නැති එකනෙ තිවුනෙ. මම දාන්න ඉස්සර උගෙන් අහලා දැම්මෙ.
yes your fan club. so tell me now, do you want my mother or wife? you sick basted.ahh mage fan club eka.
![]()