Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&

  • Total voters
    694

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිවා පව් මු මම බැනුම් අහන්න හරි මුට දවස් 4/5කට සැරයක් කතා කරනවා අමු කුනුහරපෙන් බනින්නෙ
    මම එවා ගනන් ගන්නෙ නැහැ මු මාව කට හඩින්ම දන්නවා හලො ගානකොටම ආහ් කුවෙට් &කො උබෙ අම්මා මෙහෙ කියලා කියන්නෙ :lol:
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි යාලුවනේ තව දෙයක් කියන්න ඔනේ ... තරහා වෙන්න එපා... මම ඉතින් කියන්න තියෙනදේ පොල්ලෙන් ගැහුවා වගේ කියන එකානේ

    එලකිරි එකේ අපි අන්වර්ත නාම පාවිච්චි කරන්නේ එක්ස්පෝස් වෙන්න අකමැති නිසයි. එහෙම අවශ්යතාවකුත් නැති නිසයි... එහෙව් එකේ පුද්ගලික පොටෝ, ඒ වගෙම ඒ ඒ සාමාජිකයගේ නම් දාලා ටැග් දාන එක... අනුමත කරන්න අමාරුයි... කෙනා හොද හෝ නරක වෙන්න පුලුවන්,, සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුලුවන්,,, ඒත් සගවන දෙයක් පෙන්වන එක හරිද???

    මචන් උබ මට සමාවෙයන් මේක මෙහෙම කිව්වට...බනිනවනම් බැනපන් කමක් නෑ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13556615 said:

    :yes::yes::yes:
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    රත්තරං;13556615 said:
    හැබැයි යාලුවනේ තව දෙයක් කියන්න ඔනේ ... තරහා වෙන්න එපා... මම ඉතින් කියන්න තියෙනදේ පොල්ලෙන් ගැහුවා වගේ කියන එකානේ

    එලකිරි එකේ අපි අන්වර්ත නාම පාවිච්චි කරන්නේ එක්ස්පෝස් වෙන්න අකමැති නිසයි. එහෙම අවශ්යතාවකුත් නැති නිසයි... එහෙව් එකේ පුද්ගලික පොටෝ, ඒ වගෙම ඒ ඒ සාමාජිකයගේ නම් දාලා ටැග් දාන එක... අනුමත කරන්න අමාරුයි... කෙනා හොද හෝ නරක වෙන්න පුලුවන්,, සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුලුවන්,,, ඒත් සගවන දෙයක් පෙන්වන එක හරිද???

    මචන් උබ මට සමාවෙයන් මේක මෙහෙම කිව්වට...බනිනවනම් බැනපන් කමක් නෑ
    :):):):):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ දන්නවද මචන්.. මේ කතා පිටිපස්සේ හරිම සංවේදී දේවල් තියෙනවා.. අපේ ගමේ ගෙවල් වල ඉදන් සෑහෙන ඇතුලට වෙන්න හිටියා පොල් කඩන කොල්ලෙක්. අව් රුදු 17-18ක් ඇති. ඌවත් උගේ වයස දන්නේ නෑ. උප්පැන්නෙකුත් නෑ. අඩු කුලේ (මගෙනම් කුලවාදේ නෑ ) යැයි මිනිසුන් සලකන කුලේක. මැටි ගේක. නම "දා" යන්නෙන් ඉවරවෙන කෙනක්. හරිම අහින්සකයා. හැබැයි මූ ගෑනු නාන තැන් වල හොරෙන් යනවා. ගමේ කෙල්ලෙක්ගේ තන් මිරිකලා දවසක් හොදටම ගුටි කෑවා. ඌ හෙන අහින්සකයා බන්. අපිට මාර භක්තිය. මූ කඩේ ගාවදි අල්ලන් තමා මිනිස්සු ගැහුවේ. මම එදාම කරුමෙට ගමේ ගිහින් හිටියේ. මම මූව බේරගත්තා. ඒත් එතකොට මූ සෑහෙන්න ගුටිකාලා.

    මම ඌව එතනින් කෙලින්ම ගෙදර ගෙනාවා. ( අපේ සමහර උසස් යැයි සම්මත් ලෝකේ තියන අමනකම් සේරම කරපු නාකි බුවාලා ඉන්නවනේ ). මූ ගෙට ගන්නවට අපේ ආතා කැමති නෑ.. බහ තෝරන වයසේ ඉදන් ආතයි මායි ගේම මචන්.. ඒකෙන් වැඩක් නෑ.. මම ඌට හොදට කතා කලා මචන්. උබ දන්නවද කතාව මොකක්ද කියලා? කෙටියෙන් කියන්නම් මචන්

    මුගේ පව්ලේ මූයිනන්ගිලා 3කුයි ඉන්නවා. මචන් මූට වඩා එක නංගි කෙලෙන් අව්රුදු 1 කටත් වඩා අඩුවෙනුයි බාල.. මුගේ අම්මා මූ ඉපදිච්ච කාලෙම වගේ මැරිලා ඊට පස්සේ තාත්තා ගෙනාපු ගෑනි තමයි අනිත් නංගිලගේ අම්මා. මචන් ඒ නංගිලත් (ලොකු එකා ) මූට සමානම වයසේ වගේ... අව්රුද්දක් වෙනස ඇති.. මූ පොඩිකාලේ උගේ කුඩම්මා නංගිලාට කිරි දෙනවලු. මූත් ඒ දිහා බලන් ඉන්නවලු. පොඩි එවුන්නේ බන්. ඔය අව්රුදු 2,3 ඔනේ එකෙක් ගෑනු කෙනෙක් වඩාගත්තොත් හැට්ටේ අස්සෙමනේ අත දාන්නේ බන්. ඒ වෙලාවට කුඩම්මා මූට ගහනවලු. මූ අස්සේ රිංගන්න රිංගන්න නංගිව උගෙන් ඈත් කරන් නංගිට විතරක් කිරි දීලා මූව පන්නනවලු.. බලපන් ඒකයි මූට තාමත් ගෑනියෙක් දැක්කහම ආසාව. ඌට ආසාව තියෙන්නේ පියයුරු ගැන විතරයි,, වෙන වැඩක් කරන්න නෙමේ... ඒකට වල් කම කියලා කියන්න පුලුවන්ද? ඔන්න ඕවගේ කතා සෑහෙන්න තියෙනවබන්.. ඌ සෑහෙන්න ඇඩුවා මචන් .මටත් ඇඩුනා.. ඌ පට්ටම මෝඩයා මචන්.. මම මිනිහෙක් මරපන්, මරලා සාක්ශි නැති වෙන්න උබත් මැරියන් කිව්වොත් අපේ මහත්තයා කිව්වා කියලා ඒකත් කරනවා. ඒ ඌට මම දක්වන දක්වපු ආදරේට මචන්. මම කවදාවත් ලොකු ලොකු මිනිස්සුන්ට ආස එකෙක් නෙමේ.. මට පොරොන්දු උනා ජීවිතේ කවදාවත් වරදක් කරන්නේ නෑ කියලා.සමහර දාට මම ඌව ගමෙන් අපේ ගෙදරටත් ගෙන්න ගන්නවා වත්තේ වැඩ, පේන්ට් වැඩ කරන්න.. කවදාවත්ම ඌ හොරකමක්නම් කරලත් නෑ කරන්නෙත් නෑ.. දැන් ඌ තත්වෙක ඉන්නවා. මම දන්න තරමින් ඌට දැන්නම් ගෑනු පිස්සුවක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Alaya

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹේ හිත හොදයිනෙ බන්. පොරට ඒක ගාණක් නෑ. අනික මට කලින්ම ඕවා එක්ස්පෝස් කරලා තිබ්බෙ. වැඩිය කට්ටිය දන්නැති එකනෙ තිවුනෙ. මම දාන්න ඉස්සර උගෙන් අහලා දැම්මෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ හිත හොදයිනෙ බන්. පොරට ඒක ගාණක් නෑ. අනික මට කලින්ම ඕවා එක්ස්පෝස් කරලා තිබ්බෙ. වැඩිය කට්ටිය දන්නැති එකනෙ තිවුනෙ. මම දාන්න ඉස්සර උගෙන් අහලා දැම්මෙ.

    මචන් මම මේ කියපු දෙයින් උබේ හිත රිදුනනම් හෝ අව්ලක් උනානම් සමාවෙයන්
     
    • Like
    Reactions: ela