2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඔන්න දැන් නම් ඇඬෙනෝ.........
    images
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චර පුරුසයෝ මා වටලා... යන එන හැම තැන් මුර දාලා :sorry::sorry:

    එහෙනම් ඉතින් එන්න මදනගේ ගොස් පවසන්න දුක මගේ තමයි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උඹ වෙඩිකනවද පෝස්ට් දානවද :cool::cool::cool:

    අපි කවදද අයියේ කියපු දෙයක් ඒ ව්දියට කොලේ කියහන්කෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Aa bhi ja lyrics


    --MALE--
    Aa bhi jaa, aa bhi jaa, ae subaah aa bhi jaa - 2
    Raat ko kar vida, dilruba aa bhi jaa
    Aa bhi jaa, aa bhi jaa, ae subaah aa bhi jaa - 2
    Raat ko kar vida, dilruba aa bhi jaa
    Aa bhi jaa, aa bhi jaa, ae subaah aa bhi jaa
    Mere, mere dil ke paagalpan ki oh seema kya hai
    Yun to tu hai meri, chhaaya tujh mein, ho, tera kya hai
    Main hoon gagan tu hai zameen, adhoori si mere bina
    Raat ko kar vida, dilruba aa bhi jaa
    Aa bhi jaa, aa bhi jaa, ae subaah aa bhi jaa - 2
    --FEMALE--
    Dekhoon chaahe jisko, kuch kuch tujhsa dikhta kyoon hai
    Jaanoon, jaanoon na main, tera mera rishta kyoon hai
    Kaise kahoon kitna bechain hai dil mera tere bina
    Raat ko kar vida, dilruba aa bhi jaa
    Aa bhi jaa, aa bhi jaa, ae subaah aa bhi jaa - 2
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ..... මං කියපුවා කියලා....
    සසාට බට්ටා මාරු කරවන්න එපා... :no::no:
    මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්...
    5.gif
    :growl::growl::growl::frown::frown::frown::oo::oo::baffled::baffled::sorry::sorry::sorry:
    මට මේකෙ තියෙන ස්මයිලි සෙට් වෙන්නෙ නෑ තරහ පෙන්වන්න...
    අඩෝව්......... මරණව උඹල ඔක්කොම...
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මට බොන්න ඕන.. කෝ මගේ කසිය බෝත්ලේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න මරු අයිඩියා... :cool::cool::cool: නැත්නම් මුන්ටික විනාඩි 10කට බෑන් කරමු නේහ් :nerd::nerd::nerd:

    ඒකත් නරක නෑ. හැබැයි ඒ ටිකට ෆෙක් අයඩී හදයි ද දන්නෙ නෑ :lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මොන මගුලක්ද කියහංකො..මේකෙ අන්තිම පි‍ටුව නෑ කියහංකො...මමත් ඔන්න ගිෆ් දානවා කියලත් කියහංකො ඔය කාට හරි

    awrorainside.gif

    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif
    awrorainside.gif

    ගිෆ් දාන්න එපා යකෝ
    බලපන් අර අවුරෝරාට ලැජ්ජයිනේ ඌ කියන දේ ඇහුවෙ නැති උනාම
    හි හි හි කියහන්කෝ
     
    Status
    Not open for further replies.